Isabella Lyrics
“Me shrungara ru anganavi” (මේ ශ්රුන්ගාර රූ අංගනාවී): Isabella (ඉසබෙලා) lyrics, a Sinhala baila song sung by Gayan Gunawardana, with words by Rashmika Mandawala and music by Thisara Bandara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඉසබෙලා ගී පද.
| SONG | Isabella |
|---|---|
| SINGER | Gayan Gunawardana |
| LYRICIST | Rashmika Mandawala |
| COMPOSER | Thisara Bandara |
| CATEGORY | Baila, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Isabella Lyrics Singlish
Me shrungara ru anganavi
Ran pata madhu handaavehi
Hada pem uyanay basilonave
Man math karavi hada santhane
Isabela enavadho rangum denna ma ha
Isabela enavadho rangum denna ma ha
Me gitare thath veyena rataave
Hada madure altharaye
Yamu piyabanna villuda ran palase
Nagare segoviyaave
Adare.... numbamai priye....
Me shrungara ru anganavi
Ran pata madhu handaavehi
Hada pem uyanay basilonave
Man math karavi hada santhane
Isabela enavadho rangum denna ma ha
Isabela enavadho rangum denna ma ha
Me saragi neth gatenay velaave
Madhu bandune shrungaraye
As bandume davateyida mayave
Rathu rosa mandeeraye
Adare.... numbamai priye....
Me shrungara ru anganavi
Ran pata madhu handaavehi
Hada pem uyanay basilonave
Man math karavi hada santhane
Isabela enavadho rangum denna ma ha
Isabela enavadho rangum denna ma haඉසබෙලා ගී පද
මේ ශ්රුන්ගාර රූ අංගනාවී
රන් පාට මධු හැන්දෑවේහී
හද පෙම් උයනෙ බාසිලෝනාවේ
මන් මත් කරාවි හද සන්තානේ
ඉසබෙලා එනවාදෝ රැඟුම් දෙන්න මා හා
ඉසබෙලා එනවාදෝ රැඟුම් දෙන්න මා හා
මේ ගිටාරේ තත් වැයෙනා රටාවේ
හද මැදුරේ අල්තාරයේ
යමු පියඹන්න විල්ලූද රන් පලසේ
නගරේ සෙගෝවියාවේ
ආදරේ.... නුඹමයි ප්‍රියේ....
මේ ශ්රුන්ගාර රූ අංගනාවී
රන් පාට මධු හැන්දෑවේහී
හද පෙම් උයනෙ බාසිලෝනාවේ
මන් මත් කරාවි හද සන්තානේ
ඉසබෙලා එනවාදෝ රැඟුම් දෙන්න මා හා
ඉසබෙලා එනවාදෝ රැඟුම් දෙන්න මා හා
මේ සරාගී නෙත් ගැටෙනා වෙලාවේ
මධු බඳුනේ ශ්රුන්ගාරයේ
ඇස් බැන්දුමේ දැවටෙයිද මායාවේ
රතු රෝස මන්දීරයේ
ආදරේ.... නුඹමයි ප්‍රියේ....
මේ ශ්රුන්ගාර රූ අංගනාවී
රන් පාට මධු හැන්දෑවේහී
හද පෙම් උයනෙ බාසිලෝනාවේ
මන් මත් කරාවි හද සන්තානේ
ඉසබෙලා එනවාදෝ රැඟුම් දෙන්න මා හා
ඉසබෙලා එනවාදෝ රැඟුම් දෙන්න මා හාPerformances of Isabella
Cover versions, live performances, and reality-show contestant performances of “Isabella” on YouTube.
Live Performances · 2
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Isabella LyricsIsabella Lyrics Englishඉසබෙලාඉසබෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Gunawardana SongsGayan Gunawardana LyricsGunawardana LyricsThisara Bandara ComposerRashmika Mandawala Lyricist




