Oba Wenuwen Lyrics by Gayan Gunawardana
Oba Wenuwen (ඔබ වෙනුවෙන්) is a Sinhala song sung by Gayan Gunawardana. The lyrics were written by Sathsara Kasun Pathirana, and the music is composed by Asela Fernando. This page presents the Oba Wenuwen lyrics in Sinhala script (ඔබ වෙනුවෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Wenuwen |
|---|---|
| SINGER | Gayan Gunawardana |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Asela Fernando |
| VIEWS | 97 |
| UPDATED |
Oba Wenuwen Lyrics
(Maa dannai aadare gena vitarai
E kiyala dunne obama tamai...//)
(Oba nativama kohomada maa inne...//)
Hada sanasuma ahthe oba langamai
Oba venuven maa ipadennam
Oba venuven maa miyadenam...
Urahisata mage alavi inna
Divura mage bava mata pavasanna
Sasare gamanata athwela venna
Kaendan yannata dinayak denna
Me as deka piyavena turuma mage
Oba langa innata mata ida denna
Oba venuven maa ipadennam
Oba venuven maa miyadenam...
Tanikama makana kaviak venna
Mage hita nivana pirithak venna
Sasare gamanata athwela venna
Kaendan yannata dinayak denna
Me as deka piyavena turuma mage
Oba langa innata mata ida denna
Oba venuven maa ipadennam
Oba venuven maa miyadenam...ඔබ වෙනුවෙන් ගී පද
(මා දන්නේ ආදරේ ගැන විතරයි
ඒ කියලා දුන්නේ ඔබම තමයි...//)
(ඔබ නැතිවම කොහොමද මා ඉන්නේ...//)
හද සැනසුම ඇත්තේ ඔබ ළඟමයි
ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්...
උරහිසට මගේ ඇලවී ඉන්න
දිවුරා මගේ බව මට පවසන්න
සසරේ ගමනට අත්වැල වෙන්න
කැන්දන් යන්නට දිනයක් දෙන්න
මේ ඇස් දෙක පියවෙන තුරුම මගේ
ඔබ ළඟ ඉන්නට මට ඉඩ දෙන්න
ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්...
තනිකම මකනා කවියක් වෙන්න
මගේ හිත නිවනා පිරිතක් වෙන්න
සසරේ ගමනට අත්වැල වෙන්න
කැන්දන් යන්නට දිනයක් දෙන්න
මේ ඇස් දෙක පියවෙන තුරුම මගේ
ඔබ ළඟ ඉන්නට මට ඉඩ දෙන්න
ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම්
ඔබ වෙනුවෙන් මා මියැදෙන්නම්...Performances of Oba Wenuwen
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Wenuwen” on YouTube.
Reality Show Performances · 4
▶Reality Showගායන හැකියාව ඇති වයස අවු. 7ත් 14ත් අතර ඔබ වෙනුවෙන් අපි ඔබේ නගරයට... | The Voice Kids SLගායන හැකියාව ඇති වයස අවු. 7ත් 14ත් අතර අපි ඔබේ නගරයට...
▶Reality ShowBattle Round එකේදී ලහිරු එක්ක අමල්ගේ ඔබ වෙනුවෙන් මා...Gayan Gunawardana
▶Reality ShowOba Wenuwen Ma - ඔබ වෙනුවෙන් මා | Suresh Chanaka | Hiru Star Season 04 | SUPER 48Ma - මා
▶Reality ShowOba Wenuwen Maa - ඔබ වෙනුවෙන් මා | Ranjan Gunawardane | Hiru Star - Season 04 | EPISODE 28 | Hiru TVMaa - මා
Live Performances · 1
Cover Versions · 12
▶CoverOba wenuwen | මා දන්නේ ආදරේ ගැන විතරයි| Female cover| Ayesha Maduwanthi | MaduuStudio MusicMaduu Shanka
▶CoverOba Wenuwen Ma (ඔබ වෙනුවෙන් මා) | Sandun Perera | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverOba Wenuwen Liyu (ඔබ වෙනුවෙන් ලියු) - Milton Mallawarachchi | SINHALA ORIGINAL SONGS | PLAY LK MusicPlay LK Music
▶CoverOba Wenuwen Ma | ඔබ වෙනුවෙන් මා | Lalith Ponnamperuma | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා | Sinhala Reggae Cover – Milton Mallavaarachchi | ZionZion
▶Cover"𝐓𝐡𝐞 𝐕𝐨𝐢𝐜𝐞 𝐊𝐢𝐝𝐬 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚" | ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ගෙනෙන නවමු ගායන රියැලටි වින්දනය..The Voice Sri Lanka
▶Coverශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් | 𝗧𝗵𝗲 𝗩𝗼𝗶𝗰𝗲 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟬𝟯 | 𝟭𝟰𝘁𝗵 𝗗𝗲𝗰𝗲𝗺𝗯𝗲𝗿 | 𝗚𝗲𝘁 𝗥𝗲𝗮𝗱𝘆 !The Voice Sri Lanka
▶CoverOba Wenuwen(ඔබ වෙනුවෙන්)Sachini Ranawaka_Female VersionSaho Creature
▶Coverචාමර වීරසිංහ ඇරෝස්ටාර් සමග ඔබ වෙනුවෙන් මා ගීතය ගයමින්/Arrow Star with Chamara Weerasingha/Arrow StarSithroo Video Production
▶CoverOba Wenuwen Ma | Amal Perera | ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා | අමල් පෙරේරා | Milton MallawarachchiSri Lankan Beats
▶CoverOba Wenuwen (ඔබ වෙනුවෙන්) - Rohitha Jayalath | Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverOba Wenuwen Maa - ඔබ වෙනුවෙන් මා (Milton Mallawarachchi - මිල්ටන් මල්ලවආරච්චි)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Wenuwen LyricsOba Wenuwen Lyrics Englishඔබ වෙනුවෙන්ඔබ වෙනුවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Gunawardana SongsGayan Gunawardana LyricsGunawardana LyricsAsela Fernando ComposerSathsara Kasun Pathirana Lyricist
