Face It Fresh Lyrics
“Hithuweth nae oba ma hamuwei kiya” (හිතුවෙත් නෑ ඔබ මා හමුවෙයි කියා), Face It Fresh (ෆේස් ඉට් ෆ්‍රෙෂ්) lyrics: a Sinhala love song sung by Gayan Gunawardana and Kavindya Adikari, with music by Sanjula Himala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ෆේස් ඉට් ෆ්‍රෙෂ් ගී පද, and many know it simply as Hithuweth nae.
| SONG | Face It Fresh |
|---|---|
| SINGER | Gayan Gunawardana, Kavindya Adikari |
| COMPOSER | Sanjula Himala |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Face It Fresh Lyrics Singlish
Hithuweth nae oba ma hamuwei kiya
Paethuweth nae oba ma hamuwei kiya
Hamuwei kiya...
Face It Fresh…////
(Vahinna kalinma themuna wage
Kalinma dutuwama rupe aege
Kwin gai hitha athule mage
Dora kattl ekak gahuwa wage.....//)
Face It Fresh…////
(Hithe thibuna de hebae wuna
Nohithapu mohotak hondak wuna...//)
Face It Fresh…////
Ilang star ridee theere wena bawa lakunak matath pene
Paw hithena look ekath hodai lan wunama haegumath mihiriyi
Kathave hero hambawuna
Nohithapu mohotak sitha baenduna
Face It Fresh…////
Face It Fresh…////ෆේස් ඉට් ෆ්‍රෙෂ් ගී පද
හිතුවෙත් නෑ ඔබ මා හමුවෙයි කියා
පැතුවෙත් නෑ ඔබ මා හමුවෙයි කියා
හමුවෙයි කියා...
Face It Fresh…////
(වහින්න කලින්ම තෙමුණා වගේ
කලින්ම දුටුවම රූපේ ඇගේ
ක්වින් ගායි හිත ඇතුළේ මගේ
දොර කට්ල් එකක් ගැහුවා වගේ.....//)
Face It Fresh…////
(හිතේ තිබුණ දේ හැබෑ වුණා
නොහිතපු මොහොතක හොඳක් වුණා...//)
Face It Fresh…////
ඊළඟ ස්ටාර් රිදී තීරේ වෙන බව ලකුණක් මටත් පෙනේ
පව් හිතෙන ලුක් එකත් හොඳයි ළං වුණාම හැඟුමත් මිහිරියි
කතාවේ හීරෝ හම්බවුණා
නොහිතපු මොහොතක සිත බැඳුණා
Face It Fresh…////
Face It Fresh…////
Related Songs and Tags
Face It Fresh LyricsFace It Fresh Lyrics Englishෆේස් ඉට් ෆ්‍රෙෂ්ෆේස් ඉට් ෆ්‍රෙෂ් ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Gunawardana SongsGayan Gunawardana LyricsGunawardana LyricsSanjula Himala Composer