Dannawada Man Dan Thaniwela Lyrics
“Dannavada man dan thaniwela” (දන්නවද මං දැන් තනිවෙලා), Dannawada Man Dan Thaniwela (දන්නවද මං දැන් තනිවෙලා) lyrics: a Sinhala heartbreak song sung by Gayan Gunawardana, with words and music by Jagath Karunajeewa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Dannavada man, and in Sinhala it is දන්නවද මං දැන් තනිවෙලා ගී පද.
| SONG | Dannawada Man Dan Thaniwela |
|---|---|
| SINGER | Gayan Gunawardana |
| LYRICIST | Jagath Karunajeewa |
| COMPOSER | Jagath Karunajeewa |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Dannawada Man Dan Thaniwela Lyrics Singlish
Dannavada man dan thaniwela
Awasana susume nawathila
Oba dunna kandule dawathila
Mata man pawa nathiwela
Dannavada man dan thaniwela...
Hitha ridenna oba handanna
Hitha hadenna mata baninna
Himi nowana bawa dannawa
Hitha thama oba hoyanawa...
Dannavada man dan thaniwela...
Mata ridenna man imbinnna
Mata danenna langa hidinna
Himi nowana bawa dannawa
Hitha thama oba hoyanawa
(Dannavada man dan thaniwela...//)දන්නවද මං දැන් තනිවෙලා ගී පද
දන්නවද මං දැන් තනිවෙලා
අවසාන සුසුමේ නැවතිලා
ඔබ දුන්න කඳුලේ දැවටිලා
මට මං පවා නැතිවෙලා
දන්නවද මං දැන් තනිවෙලා...
හිත රිදෙන්න ඔබ හඬන්න
හිත හැදෙන්න මට බනින්න
හිමි නොවන බව දන්නවා
හිත තාම ඔබ හොයනවා...
දන්නවද මං දැන් තනිවෙලා...
මට රිදෙන්න මං ඉඹින්න
මට දැනෙන්න ළඟ හිඳින්න
හිමි නොවන බව දන්නවා
හිත තාම ඔබ හොයනවා
(දන්නවද මං දැන් තනිවෙලා...//)
Performances of Dannawada Man Dan Thaniwela
Cover versions, live performances, and reality-show contestant performances of “Dannawada Man Dan Thaniwela” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dannawada Man Dan Thaniwela LyricsDannawada Man Dan Thaniwela Lyrics Englishදන්නවද මං දැන් තනිවෙලාදන්නවද මං දැන් තනිවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationGayan Gunawardana SongsGayan Gunawardana LyricsGunawardana LyricsJagath Karunajeewa ComposerJagath Karunajeewa Lyricist
