Katu Athara Unath Lyrics
by Chandana Hettiarachchi, Eranda Pathum, Gayani Madhusha, Harshana Disanayake, Jude Rogans, Theekshana Anuradha
“Katu athara wunath natu thudata thegi rathu rosa kusum pipila” (කටු අතර වුණත් නටු තුඩට තැගී රතු රෝස කුසුම් පිපිලා), Katu Athara Unath (කටු අතර වුණත්) lyrics: a Sinhala love song sung by Chandana Hettiarachchi, Eranda Pathum, Gayani Madhusha, Harshana Disanayake, Jude Rogans, and Theekshana Anuradha, with words by Prasad Siriwardana and music by Harshana Disanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කටු අතර වුණත් ගී පද.
| SONG | Katu Athara Unath |
|---|---|
| SINGER | Chandana Hettiarachchi, Eranda Pathum, Gayani Madhusha, Harshana Disanayake, Jude Rogans, Theekshana Anuradha |
| LYRICIST | Prasad Siriwardana |
| COMPOSER | Harshana Disanayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Katu Athara Unath Lyrics Singlish
Katu athara wunath natu thudata thegi rathu rosa kusum pipila
Sanda sisila deni tharu pokuru pitin mathaka kada wetila
Ada ahasa pura hadunannata bae me dekaema ekak weela
Me mage paethum mahamerak wunath itu wevi sabae weela...
Sith mal aehari suwandin wisiri
Wisiri isiri isiri wisiri adara haengum pipila
Adaraya gala yana gangak wela
Adaraya dowa dothata dara bingu kaelata kiya adaraya howa...
Hema malin malata gaha kolata pawa adaraya beda deela....
Jeevithaya ape ran pihaatuwak sulange salena
Salena lelena adare wasi nahawa
Madhu mee purawa detholaga thawara
Adare sith se hema windaganna
Adare matthe hepi hepi inna...
(Samanala raenata oba ek wenna
Adaraya aran enna...//)කටු අතර වුණත් ගී පද
කටු අතර වුණත් නටු තුඩට තැගී රතු රෝස කුසුම් පිපිලා
සඳ සිසිල දැනී තරු පොකුරු පිටින් මතක කඩා වැටීලා
අද අහස පුරා හඳුනන්නට බෑ මේ දෙකම එකක් වීලා
මේ මගේ පැතුම් මහමෙරක් වුණත් ඉටු වේවි සැබෑ වීලා...
සිත් මල් ඇහැරී සුවඳින් විසිරී
විසිරී ඉසිරී ඉසිරී විසිරී ආදර හැඟුම් පිපිලා
ආදරය ගලා යන ගඟක් වෙලා
ආදරය දොවා දෝතට දරා බිඟු කැළට කියා ආදරය හොවා...
හැම මලින් මලට ගහ කොළට පවා ආදරය බෙදා දීලා....
ජීවිතය අපේ රන් පිහාටුවක් සුළඟේ සැලෙනා
සැලෙනා ලෙලෙනා ආදරේ වසී නහවා
මධු මී පුරවා දෙතොලග තවරා
ආදරේ සිත් සේ හැම විඳගන්න
ආදරේ මත්තේ හැපි හැපී ඉන්න...
(සමනල රැනට ඔබ එක් වෙන්න
ආදරය අරන් එන්න...//)
Related Songs and Tags
Katu Athara Unath LyricsKatu Athara Unath Lyrics Englishකටු අතර වුණත්කටු අතර වුණත් ගීතයේ පද පෙළLyrics With TransliterationChandana Hettiarachchi SongsChandana Hettiarachchi LyricsHettiarachchi LyricsHarshana Disanayake ComposerPrasad Siriwardana Lyricist