Adare Kiya Awidin Lyrics
“Adare kiya avidin” (ආදරේ කියා ඇවිදින්): Adare Kiya Awidin (ආදරේ කියා ඇවිදින්) lyrics, a Sinhala children's song sung by Githmi Mihara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Daughter. In Sinhala it is ආදරේ කියා ඇවිදින් ගී පද.
| SONG | Adare Kiya Awidin |
|---|---|
| SINGER | Githmi Mihara |
| CATEGORY | Childrens Songs, Daughter |
| VIEWS | 2 |
| UPDATED |
Adare Kiya Awidin Lyrics Singlish
Adare kiya avidin
Apa vate duvai dagayin
Surathaleta punchi doniya
Raththaran duvek tamai mema
Langa rendila rasa katha kiya
Apa vatema duva duva giya...
Mavpiyanta adare vela
Inna punchi penchi duvane ma//
Amma thaththa denna gava
Surathaleta inna
Kivve pana vage tamai kiya...
Adare kiya avidin...
Amma thaththa kiyana de asa
Honda lamayek vela innava//
Hadala vadana mavpiyanta
Igena ganna guruwarunta
Garu karanna mamath dannava...
Adare kiya avidin...ආදරේ කියා ඇවිදින් ගී පද
ආදරේ කියා ඇවිදින්
අප වටේ දුවයි දඟයින්
සුරතලේට පුංචි දෝණියා
රත්තරන් දුවෙක් තමයි මෙමා
ළඟ රැඳිලා රස කතා කියා
අප වටේම දුව දුවා ගියා...
මව්පියන්ට ආදරේ වෙලා
ඉන්න පුංචි පැංචි දුවනේ මා//
අම්මා තාත්තා දෙන්නා ගාව
සුරතලේට ඉන්න
කිව්වේ පණ වගේ තමයි කියා...
ආදරේ කියා ඇවිදින්...
අම්මා තාත්තා කියන දේ අසා
හොඳ ළමයෙක් වෙලා ඉන්නවා//
හදලා වඩන මව්පියන්ට
ඉගෙන ගන්න ගුරුවරුන්ට
ගරු කරන්න මමත් දන්නවා...
ආදරේ කියා ඇවිදින්... Related Songs and Tags
Adare Kiya Awidin LyricsAdare Kiya Awidin Lyrics Englishආදරේ කියා ඇවිදින්ආදරේ කියා ඇවිදින් ගීතයේ පද පෙළLyrics With TransliterationGithmi Mihara SongsGithmi Mihara LyricsMihara Lyrics