Athuru Mithuru Dabadiwathuru Lyrics
“Aturu Mithuru Dambadivathuru” (අතුරු මිතුරු දඹදිවතුරු), Athuru Mithuru Dabadiwathuru (අතුරු මිතුරු දඹදිවතුරු) lyrics: a Sinhala children's song sung by Githmi Mihara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Friendship. Many know it simply as Aturu Mithuru, and in Sinhala it is අතුරු මිතුරු දඹදිවතුරු ගී පද.
| SONG | Athuru Mithuru Dabadiwathuru |
|---|---|
| SINGER | Githmi Mihara |
| CATEGORY | Childrens Songs, Friendship |
| VIEWS | 128 |
| UPDATED |
Athuru Mithuru Dabadiwathuru Lyrics Singlish
Aturu Mithuru Dambadivathuru
Math ekka kawda mithuru
Aturu Mithuru Dambadivathuru
Oyat ekka mamai mithuru...
Sanda hemada payanathuru
Mol gahe dalu ena thuru
Eda indan ada wanathuru
Api hema weya mithuru...
Aturu Mithuru...
Gahanu pirimi mal palathuru
Diyagoda sema thena weya mithuru
Mal pipiyan pokuru pokuru
Demapiyan we sumithuru...
Aturu Mithuru...අතුරු මිතුරු දඹදිවතුරු ගී පද
අතුරු මිතුරු දඹදිවතුරු
මාත් එක්ක කව්ද මිතුරු
අතුරු මිතුරු දඹදිවතුරු
ඔයත් එක්ක මමයි මිතුරු...//
සඳ හැමදා පායනතුරු
මෝල් ගහේ දලු එන තුරු
එදා ඉඳන් අද වනතුරු
අපි හැම වේය මිතුරු...
අතුරු මිතුරු...
ගැහැණු පිරිමි මල් පළතුරු
දියගොඩ සැම තැන වේය මිතුරු
මල් පිපියන් පොකුරු පොකුරු
දෙමාපියන් වේ සුමිතුරු...
අතුරු මිතුරු...///
Performances of Athuru Mithuru Dabadiwathuru
Cover versions, live performances, and reality-show contestant performances of “Athuru Mithuru Dabadiwathuru” on YouTube.
Cover Versions · 3
▶CoverAthuru Mithuru Damba Diwathuru | අතුරු මිතුරු දඹදිවතුරු | Sinhala Lama Gee | සිංහල ළමා ගීත 2025Baby Beats - Sinhala Kids Songs
▶CoverAthuru Mithuru | අතුරු මිතුරු දඹදිවතුරු | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
▶Coverඅතුරු මිතුරු දඹදිවතුරු | Athuru Mithuru Dabadiwa | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීතDedunu Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athuru Mithuru Dabadiwathuru LyricsAthuru Mithuru Dabadiwathuru Lyrics Englishඅතුරු මිතුරු දඹදිවතුරුඅතුරු මිතුරු දඹදිවතුරු ගීතයේ පද පෙළLyrics With TransliterationGithmi Mihara SongsGithmi Mihara LyricsMihara Lyrics