Agara Dagara Natum Natana Lyrics by Githmi Mihara
Agara Dagara Natum Natana (අඟර දඟර නැටුම් නටන) is a Sinhala song sung by Githmi Mihara. This page presents the Agara Dagara Natum Natana lyrics in Sinhala script (අඟර දඟර නැටුම් නටන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Agara Dagara Natum Natana |
|---|---|
| SINGER | Githmi Mihara |
| VIEWS | 108 |
| UPDATED |
Agara Dagara Natum Natana Lyrics
Angara dangara natum natana punchi doni man
Akka ekka randu karana
Hurathalilu man...
Appachchith muna pura mage dagakum mawai sina
Ape gedara visekara daga mallalu man
Akka ekka randu wena
Randu kekka manma tama
Ape gedara visekara daga mallalu man
Daga mallalu man...
Angara dangara...
Pasal yannata mali wi hise rudawen haduwa
Ape gedara visekara daga mallalu man
Mage hora leda hemata wada
Ape amma danagaththa
Ape gedara visekara daga mallalu man
Daga mallalu man...
Angara dangara...අඟර දඟර නැටුම් නටන ගී පද
අඟර දඟර නැටුම් නටන පුංචි දෝණි මං
අක්කා එක්ක රණ්ඩු කරන
හුරතලීලු මං.../////
අප්පච්චිත් මුණ පුරා මගේ දඟකම් මවයි සිනා
අපේ ගෙදර විසේකාර දඟ මල්ලලු මං
අක්කා එක්ක රණ්ඩු වෙනා
රණ්ඩු කෙක්ක මංම තමා
අපේ ගෙදර විසේකාර දඟ මල්ලලු මං
දඟ මල්ලලු මං...
අඟර දඟර...
පාසැල් යන්නට මැලි වී හිසේ රුදාවෙන් හැඬුවා
අපේ ගෙදර විසේකාර දඟ මල්ලලු මං
මගේ හොර ලෙඩ හැමට වඩා
අපේ අම්මා දැනගත්තා
අපේ ගෙදර විසේකාර දඟ මල්ලලු මං
දඟ මල්ලලු මං...
අඟර දඟර...
Related Songs and Tags
Agara Dagara Natum Natana LyricsAgara Dagara Natum Natana Lyrics Englishඅඟර දඟර නැටුම් නටනඅඟර දඟර නැටුම් නටන ගීතයේ පද පෙළLyrics With TransliterationGithmi Mihara SongsGithmi Mihara LyricsMihara Lyrics