Duwata Thagi Genawe Lyrics
“Duwata thaegi genaave, I love you daddy” (දුවට තෑගී ගෙනාවේ, අයි ලව් යූ ඩැඩී), Duwata Thagi Genawe (දුවට තෑගී ගෙනාවේ) lyrics: a Sinhala song about a daughter sung by Githmi Mihara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Father. Many know it simply as Duwata thaegi, and in Sinhala it is දුවට තෑගී ගෙනාවේ ගී පද.
| SONG | Duwata Thagi Genawe |
|---|---|
| SINGER | Githmi Mihara |
| CATEGORY | Daughter, Father |
| VIEWS | 6 |
| UPDATED |
Duwata Thagi Genawe Lyrics Singlish
Duwata thaegi genaave, I love you daddy...
Onna doni sinaha ve, I love you daddy...
Sudu thaththi kiyala thurule velila
I love you daddy...
Saale pura duwala gihilla
Danga paa sinaa salanaa duwe
Thaththige duwa mama ammige duwa mama
Duwage katha mihiriyi duwe
Duwa me ape sathutai duwe
Ammaage thaththaage senaseema ve...
Duwata thaegi genaave...
Paasal gihilla hari aadharen
Igenuma laba gunadam wadaa
Yes my dad I will do that
Guru basa asaa ovadan asaa
Danuwath duwek veyan duwe
Ammaage thaththaage paethumath eyai...
Duwata thaegi genaave...දුවට තෑගී ගෙනාවේ ගී පද
දුවට තෑගී ගෙනාවේ, අයි ලව් යූ ඩැඩී...
ඔන්න දෝණි සිනහ වේ, අයි ලව් යූ ඩැඩී...
සුදු තාත්ති කියලා තුරුලේ වෙලීලා
අයි ලව් යූ ඩැඩී...
සාලේ පුරා දුවලා ගිහින්
දඟ පා සිනා සලනා දුවේ
තාත්තිගේ දුව මම අම්මිගේ දුව මම
දුවගේ කතා මිහිරියි දුවේ
දුව මේ අපේ සතුටයි දුවේ
අම්මාගේ තාත්තාගේ සැනසීම වේ...
දුවට තෑගී ගෙනාවේ...
පාසැල් ගිහින් හරි ආදරෙන්
ඉගෙනුම ලබා ගුණදම් වඩා
Yes my dad I will do that
ගුරු බස අසා ඔවදන් අසා
දැනුවත් දුවෙක් වෙයන් දුවේ
අම්මාගේ තාත්තාගේ පැතුමත් එයයි...
දුවට තෑගී ගෙනාවේ...
Related Songs and Tags
Duwata Thagi Genawe LyricsDuwata Thagi Genawe Lyrics Englishදුවට තෑගී ගෙනාවේදුවට තෑගී ගෙනාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationGithmi Mihara SongsGithmi Mihara LyricsMihara Lyrics