Adarin Bandi Eka Lagin Randi Lyrics
“Adarin bandi eka langin randi” (ආදරින් බැඳී එක ළඟින් රැඳී): Adarin Bandi Eka Lagin Randi (ආදරින් බැඳී එක ළඟින් රැඳී) lyrics, a Sinhala love song sung by Githmi Mihara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරින් බැඳී එක ළඟින් රැඳී ගී පද.
| SONG | Adarin Bandi Eka Lagin Randi |
|---|---|
| SINGER | Githmi Mihara |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Adarin Bandi Eka Lagin Randi Lyrics Singlish
Adarin bandi eka langin randi
Turul vevi mal dekak vage
Mal vile pipi mal dekak api
Hadin bandi idinnam mese...
(Adare pala yaluwo vila//)
Mapiyan sina sala du kumariyan kiya
Randenne ge purama apenlu vasanava
Ahenne e vage katha...
Adarin bandi...
(Jivithe dila adare vila//)
Me lesin hada vada
Mapiyan age vela
Langinma adareta randanna
Me vagem hidinna jivithe pura...
Adarin bandi...ආදරින් බැඳී එක ළඟින් රැඳී ගී පද
ආදරින් බැඳී එක ළඟින් රැඳී
තුරුල් වෙවී මල් දෙකක් වගේ
මල් විලේ පිපී මල් දෙකක් අපි
හදින් බැඳී ඉඳින්නම් මෙසේ...
(ආදරේ පාලා යාලුවෝ වීලා//)
මාපියන් සිනා සලා දූ කුමාරියන් කියා
රැඳෙන්නේ ගේ පුරාම අපෙන්ලු වාසනාව
ඇහෙන්නේ ඒ වගේ කතා...
ආදරින් බැඳී...
(ජීවිතේ දීලා ආදරේ වීලා//)
මේ ලෙසින් හදා වඩා
මාපියන් අගේ වෙලා
ළඟින්ම ආදරේට රැඳෙන්න
මේ වගේම හිඳින්න ජීවිතේ පුරා...
ආදරින් බැඳී...
Related Songs and Tags
Adarin Bandi Eka Lagin Randi LyricsAdarin Bandi Eka Lagin Randi Lyrics Englishආදරින් බැඳී එක ළඟින් රැඳීආදරින් බැඳී එක ළඟින් රැඳී ගීතයේ පද පෙළLyrics With TransliterationGithmi Mihara SongsGithmi Mihara LyricsMihara Lyrics