Mage As Diha Bala Lyrics by Hiran Thenuwara
Mage As Diha Bala (මගේ ඇස් දිහා බලා) is a Sinhala song sung by Hiran Thenuwara. This page presents the Mage As Diha Bala lyrics in Sinhala script (මගේ ඇස් දිහා බලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage As Diha Bala |
|---|---|
| SINGER | Hiran Thenuwara |
| LYRICIST | Hiran Thenuwara |
| COMPOSER | Hiran Thenuwara |
| VIEWS | 10 |
| UPDATED |
Mage As Diha Bala Lyrics
Mage aes diha bala handannata epa
Me taram aadare durak avidin
Dukak di nuo giya...
Mage aes diha bala...
Kulundul mage aadare sangavanna bae
Rahase handana taram nuo dannae nae
Aaye hamuvenna mata tahanam
Iwasanna bae me saradama...
Mage aes.....
Deneth taru bala bala hinahenna bae
Piyum peti aadaren sipaganna bae
Kiwa nahana hati hitha maage
Ahimi nuo gena daen latawennam...
Mage aes.....මගේ ඇස් දිහා බලා ගී පද
මගේ ඇස් දිහා බලා හඬන්නට එපා
මේ තරම් ආදරේ දුරක් ඇවිදින්
දුකක් දී නුඔ ගියා...
මගේ ඇස් දිහා බලා...
කුළුඳුල් මගේ ආදරේ සඟවන්න බෑ
රහසේ හඬනා තරම් නුඔ දන්නේ නෑ
ආයේ හමුවෙන්න මට තහනම්
ඉවසන්න බෑ මේ සරදම්...
මගේ ඇස්.....
දෙනෙත් තරු බල බලා හිනැහෙන්න බෑ
පියුම් පෙති ආදරෙන් සිපගන්න බෑ
කීව නාහන හැටි හිත මාගේ
අහිමි නුඔ ගැන දැන් ලතැවෙන්නම්...
මගේ ඇස්.....
Performances of Mage As Diha Bala
Cover versions, live performances, and reality-show contestant performances of “Mage As Diha Bala” on YouTube.
Cover Versions · 7
▶CoverMage Es Diha Bala - Hiran (6th Lane) - - www.music.lkMusic.lk
▶CoverMage Es Diha Bala - Hiran (6th Lane) - Audio - www.music.lkMusic.lk
▶CoverMage Es Diha Bala - Hiran Thenuwara (6th Lane) - Official - www.HelaNada.comHelaNada
▶CoverMage Es Diha Bala - Hiran (6th Lane) - - www.freemusic.lkFreeMusicLk
▶CoverMage Es Diha Bala - Hiran Thenuwara Official (මගේ ඇස් දිහා බලා)Tharuka Gunaratne (තරූ)
▶CoverMage As Diha Bala මගේ ඇස් දිහා බලාSHANA MUSIC
▶Coverමගේ ඇස් දිහා බලා.......හඩන්නට එපා...........Senitha Amarasekara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage As Diha Bala LyricsMage As Diha Bala Lyrics Englishමගේ ඇස් දිහා බලාමගේ ඇස් දිහා බලා ගීතයේ පද පෙළLyrics With TransliterationHiran Thenuwara SongsHiran Thenuwara LyricsThenuwara LyricsHiran Thenuwara ComposerHiran Thenuwara Lyricist