Pahan Kanuwe Hewana Thamai Lyrics
“Pahan kanuwe hewana tamai hemada ape urume” (පහන් කණුවේ හෙවන තමයි හැමදා අපෙ උරුමේ), Pahan Kanuwe Hewana Thamai (පහන් කණුවේ හෙවන තමයි) lyrics: a Sinhala sad song sung by Hiran Thenuwara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පහන් කණුවේ හෙවන තමයි ගී පද.
| SONG | Pahan Kanuwe Hewana Thamai |
|---|---|
| SINGER | Hiran Thenuwara |
| CATEGORY | Sad Songs |
| VIEWS | 15 |
| UPDATED |
Pahan Kanuwe Hewana Thamai Lyrics Singlish
Pahan kanuwe hewana tamai hemada ape urume
Ena deyiyo koi dohede anukampa keruwe
Pinak nati apata na guru gedarin dora arune
Me dewal nohita numba taru genapan ahase
Arumosam sellam badu deka nadan negani
Igili giya motoriyeen satayak labuni
Pawule kusagini niwanna eken pan labuni
Man enaturu widikone hitapan maye negani
Hitapan maye negani
Dadayam ballan numbatath iwakarana dawase
Palak hada nogathtothin maye hita mata desde
Mala pabalu diha tawath balanne na ayyandi
Muwa wela kadapil langa ahase taru gannemee
Arumosam .....
Nuba enaturu widikone innam ayyandi //
Arumosam .....
Nuba enaturu widikone innam ayyandi //පහන් කණුවේ හෙවන තමයි ගී පද
පහන් කණුවේ හෙවන තමයි හැමදා අපෙ උරුමේ
එන දෙයියෝ කොයි දොහේද අනුකම්පා කෙරුවේ
පිනක් නැති අපට නෑ ගුරු ගෙදරින් දොර ඇරුනේ
මේ දේවල් නොහිතා නුඹ තරු ගැනපන් අහසේ
අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඩන් නැගණී
ඉගිලී ගිය මොටෝරියෙන් සතයක් ලැබුනී
පවුලේ කුසගිනි නිවන්න ඒකෙන් පණ ලැබුනී
මං එනතුරු විදිකොනේ හිටපන් මයෙ නැගණී
හිටපන් මයෙ නැගණී
දඩයම් බල්ලන් නුඹටත් ඉවකරනා දවසේ
පැලක් හදා නොගත්තොතින් මයෙ හිත මට දෙස්දේ
මාල පබළු දිහා තවත් බලන්නෙ නෑ අයියණ්ඩී
මුවා වෙලා කඩපිල් ලඟ අහසේ තරු ගන්න්නෙමී
අරුමෝසම් .....
නුඹ එනතුරු වීදිකොනේ ඉන්නම් අයියන්ඩී //
අරුමෝසම් .....
නුඹ එනතුරු වීදිකොනේ ඉන්නම් අයියන්ඩී ////Related Songs and Tags
Pahan Kanuwe Hewana Thamai LyricsPahan Kanuwe Hewana Thamai Lyrics Englishපහන් කණුවේ හෙවන තමයිපහන් කණුවේ හෙවන තමයි ගීතයේ පද පෙළLyrics With TransliterationHiran Thenuwara SongsHiran Thenuwara LyricsThenuwara Lyrics