Cricketians Lyrics
“Jaya ghosha naga” (ජය ඝෝෂා නගා), Cricketians (ක්‍රිකටියන්ස්) lyrics: a Sinhala song about friendship sung by Hiran Thenuwara and Smokio, with words by Randika Amarasuriya and music by Hiran Thenuwara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. Many know it simply as Jaya ghosha, and in Sinhala it is ක්‍රිකටියන්ස් ගී පද.
| SONG | Cricketians |
|---|---|
| SINGER | Hiran Thenuwara, Smokio |
| LYRICIST | Randika Amarasuriya |
| COMPOSER | Hiran Thenuwara |
| CATEGORY | Friendship, Patriotic |
| VIEWS | 11 |
| UPDATED |
Cricketians Lyrics Singlish
Jaya ghosha naga
Sohoyuran se ek rok vemu
Nangwa singha nade
Sabe jawayen udam vemu
Sadambara me deshe
Bandemin ek rene
Ahase nidahas sulage
Rav pilirev nangwa
Olwarasan varshawe
Uthura yana me jeeve
Urenaura getena miture oba ma
Sewoma 'krikatiyans'
Api hamoma 'krikat
Api hamoma 'krikatiyans'ක්‍රිකටියන්ස් ගී පද
ජය ඝෝෂා නගා
සොහොයුරන් සේ එක් රොක් වෙමූ
නංවා සිංහ නාදේ
සැබෑ ජවයෙන් උදම් වෙමූ
සාඩම්බර මේ දේශේ
බැඳෙමින් එක රෑනේ
අහසේ නිදහස් සුළඟේ
රැව් පිළිරෙව් නංවා
ඔල්වරසන් වර්ෂාවේ
උතුරා යන මේ ජීවේ
උරෙනුර ගැටෙනා මිතුරේ ඔබ මා
සැවොම 'ක්‍රිකටියන්ස්'
අපි හැමෝම 'ක්‍රිකට්
අපි හැමෝම 'ක්‍රිකටියන්ස්'Related Songs and Tags
Cricketians LyricsCricketians Lyrics Englishක්‍රිකටියන්ස්ක්‍රිකටියන්ස් ගීතයේ පද පෙළLyrics With TransliterationHiran Thenuwara SongsHiran Thenuwara LyricsThenuwara LyricsHiran Thenuwara ComposerRandika Amarasuriya Lyricist