Punchi Adambarakari Lyrics by Hiran Thenuwara
Punchi Adambarakari (පුංචි ආඩම්බරකාරී) is a Sinhala song sung by Hiran Thenuwara. The lyrics were written by Randika Amarasuriya. This page presents the Punchi Adambarakari lyrics in Sinhala script (පුංචි ආඩම්බරකාරී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Punchi Adambarakari |
|---|---|
| SINGER | Hiran Thenuwara |
| LYRICIST | Randika Amarasuriya |
| COMPOSER | Hiran Thenuwara |
| VIEWS | 21 |
| UPDATED |
Punchi Adambarakari Lyrics
Punchi punchi adambarakaari //
Rana tisaru laemina - sitangi pelana
Mukulu salana naari
Ran ruwata dilena nithamba salana
Mahada welana baari...
Mal yaaye yan paawi - nil daese neth yaawi
Handawe me yaame - mal mandahaasa pawe
Pem giye ninnadae mage hade tama rawde
Aravinde makarande api dennatai lande
Sanasila mage daethey langweela imu preemi
Satapaala mal yahane sanasannam pem sihine
Pem giye ninnadae mage hade tama rawde
Aravinde makarande api dennatai landeපුංචි ආඩම්බරකාරී ගී පද
පුංචී පුංචී ආඩම්බරකාරී //
රණ තිසරු ළැමිනා - සිතැඟි පෙළනා
මුකුළු සලනා නාරී
රන් රුවට දිලෙනා නිතඹ සලනා
මහද වෙලනා බාරී...
මල් යායේ යං පාවී - නිල් දෑසේ නෙත් යාවී
හැන්දෑවේ මේ යාමේ - මල් මන්දහාස පෑවේ
පෙම් ගීයේ නින්නාදේ මගෙ හදේ තාම රැව්දේ
අරවින්දේ මකරන්දේ අපි දෙන්නාටයි ලන්දේ
සැනසීලා මගෙ දෑතේ ළංවීලා ඉමු ප්‍රේමී
සතපාලා මල් යහනේ සනසන්නම් පෙම් සිහිනේ
පෙම් ගීයේ නින්නාදේ මගෙ හදේ තාම රැව්දේ
අරවින්දේ මකරන්දේ අපි දෙන්නාටයි ලන්දේ
Related Songs and Tags
Punchi Adambarakari LyricsPunchi Adambarakari Lyrics Englishපුංචි ආඩම්බරකාරීපුංචි ආඩම්බරකාරී ගීතයේ පද පෙළLyrics With TransliterationHiran Thenuwara SongsHiran Thenuwara LyricsThenuwara LyricsHiran Thenuwara ComposerRandika Amarasuriya Lyricist