Sinaa Mal Kiniththie Lyrics
“Pi: Sinahamal kinitti” (පි: සිනහමල් කිනිත්තී): Sinaa Mal Kiniththie (සිනහමල් කිනිත්තී) lyrics, a Sinhala duet sung by Hiran Thenuwara and Meena Prasadinee, with words by Randika Amarasuriya and music by Hiran Thenuwara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සිනහමල් කිනිත්තී ගී පද.
| SONG | Sinaa Mal Kiniththie |
|---|---|
| SINGER | Hiran Thenuwara, Meena Prasadinee |
| LYRICIST | Randika Amarasuriya |
| COMPOSER | Hiran Thenuwara |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Sinaa Mal Kiniththie Lyrics Singlish
Pi: Sinahamal kinitti
Pinnen temi
Himidiriye seethen gehigehi
Ge: Pehasara arunaka dewatila
Unuhumath arang enawanam
Maga bala hidinnam
Nuba ena thura .....
Pi: Hada saman mal pipi
Gimhanayak senasavi
Oya nuwan tharu eli
Mang kiyanne da mata yali
Ge: Nosidena senehasin
Mage susum nuba arang
Arambumai me ape
Wen novi imu ithin
Ge: Sitha wawanuda deni
Kandulu suwapat wu heti
Pudumai jeewithe
Soduru aruthak wu heti
Pi: Divithura duka dara
Nohadawa oya kopul
Rekagami adaren
Oba pathu lowa wisalසිනහමල් කිනිත්තී ගී පද
පි: සිනහමල් කිනිත්තී
පින්නෙන් තෙමී
හිමිදිරියේ සීතෙන් ගැහිගැහී
ගැ: පැහැසර අරුණක දැවටිලා
උණුහුමත් අරන් එනවනම්
මග බලා හිඳින්නම්
නුඹ එන තුරා .....
පි: හද සමන් මල් පිපී
ගිම්හානයක් සැනසවී
ඔය නුවන් තරු එළී
මං කියන්නෙද මට යළී
ගැ: නොසිඳෙනා සෙනෙහසින්
මගෙ සුසුම් නුඹ අරන්
ඇරඹුමයි මේ අපේ
වෙන් නොවී ඉමු ඉතින්
ගැ: සිත වාවනු දැනී
කඳුළු සුවපත් වූ හැටී
පුදුමයි ජීවිතේ
සොඳුරු අරුතක් වූ හැටී
පි: දිවිතුරා දුක දරා
නොහඬවා ඔය කොපුල්
රැකගමී ආදරෙන්
ඔබ පැතූ ලොව විසල්
Related Songs and Tags
Sinaa Mal Kiniththie LyricsSinaa Mal Kiniththie Lyrics Englishසිනහමල් කිනිත්තීසිනහමල් කිනිත්තී ගීතයේ පද පෙළLyrics With TransliterationHiran Thenuwara SongsHiran Thenuwara LyricsThenuwara LyricsHiran Thenuwara ComposerRandika Amarasuriya Lyricist