Pem Kala Waradata Mata Wada Denne Lyrics by Indrani Bogoda
Pem Kala Waradata Mata Wada Denne (පෙම් කල වරදට මට වද දෙන්නේ) is a Sinhala song sung by Indrani Bogoda. This page presents the Pem Kala Waradata Mata Wada Denne lyrics in Sinhala script (පෙම් කල වරදට මට වද දෙන්නේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pem Kala Waradata Mata Wada Denne |
|---|---|
| SINGER | Indrani Bogoda |
| VIEWS | 20 |
| UPDATED |
Pem Kala Waradata Mata Wada Denne Lyrics
Pem kala varadata mata vada denne
Pem kala hitakin nowena nisa
Ayiyandiye mata samawa denu mana
Adaraye suwa danunu dine
Adaraye suwa danunu dine
Yana ena hamuwana maga ahurala
Adarayak walakiya hakido //
Nopeneda ohuge depathula ma hita
Senehenu me rakawal bida da
Senehenu me rakawal bida da
Pem kala varadata ....
Chithrawak wanne ne ma nam
Ayiyandiye obe anata hora //
Adaraye duka obata dane wi
Pemwathiyaka muna gahunu dine
Pemwathiyaka muna gahunu dine
Pem kala varadata ....පෙම් කල වරදට මට වද දෙන්නේ ගී පද
පෙම් කල වරදට මට වද දෙන්නේ
පෙම් කල හිතකින් නොවෙන නිසා
අයියන්ඩියේ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැණුනු දිනේ
ආදරයේ සුව දැණුනු දිනේ
යන එන හමුවන මග අහුරාලා
ආදරයක් වැලකිය හැකිදෝ //
නොපෙනෙද ඔහුගේ දෙපතුල මා හිත
සැනහෙනු මේ රැකවල් බිද දා
සැනහෙනු මේ රැකවල් බිද දා
පෙම් කල වරදට ....
චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියන්ඩියේ ඔබෙ අණට හොරා //
ආදරයේ දුක ඔබට දැනේ වි
පෙම්වතියක මුණ ගැහුනු දිනේ
පෙම්වතියක මුණ ගැහුනු දිනේ
පෙම් කල වරදට ....Performances of Pem Kala Waradata Mata Wada Denne
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Kala Waradata Mata Wada Denne” on YouTube.
Cover Versions · 8
▶CoverPem Kala Waradata Mata Wada DenneMeththa Metta
▶Coverපෙම් කල වරදට මට වද දෙන්නේ (Pem Kala Waradata) - Indrani Bogoda | Reggae Remix | @digithalDigithal
▶Coverපෙම් කල වරදට මට වද දෙන්නේ - Pem Kala Waradata Mata Wada DenneD&S MOTOR WORKS
▶CoverPem Kala Waradata | පෙම් කල වරදට මට වද දෙන්නේ | Indrani BogodaCharana TV
▶CoverPem Kala Waradata | පෙම් කළ වරදට | Indrani BogodaVijitha Trade Centre
▶Coverපෙම් කල වරදට මට වද දෙන්නේ/Pemkala waradata mata wada denne/sinhala song/Acc net chanduACC NET CHANDU
▶Coverපෙම් කල වරදට මට වද දෙන්නේ (Indrani Bogoda)PEMKALA WARADATA❤️ Heart Beat Song ❤️
▶CoverPem Kala Waradata Mata Wada Denne (Sinhala Song Meaning) - Indrani BogodaSinhala Lyricspedia
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Kala Waradata Mata Wada Denne LyricsPem Kala Waradata Mata Wada Denne Lyrics Englishපෙම් කල වරදට මට වද දෙන්නේපෙම් කල වරදට මට වද දෙන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Bogoda SongsIndrani Bogoda LyricsBogoda Lyrics