Mage Neela Nethu Sangalin Lyrics
“Mage neela nethu sangalin” (මගේ නීල නෙතු සඟලින්): Mage Neela Nethu Sangalin (මගේ නීල නෙතු සඟලින්) lyrics, a Sinhala love song sung by Indrani Bogoda, with words by Dolton Alwis and music by Chandradasa Bogoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගේ නීල නෙතු සඟලින් ගී පද.
| SONG | Mage Neela Nethu Sangalin |
|---|---|
| SINGER | Indrani Bogoda |
| LYRICIST | Dolton Alwis |
| COMPOSER | Chandradasa Bogoda |
| CATEGORY | Love Songs |
| VIEWS | 79 |
| UPDATED |
Mage Neela Nethu Sangalin Lyrics Singlish
Mage neela nethu sangalin
Monawada oba illanne
Nalale kunkuma thilakaya
Obata neda amathanney
Mage neela nethu sangalin...
Midule nil puneela mal
Handawe kanthiyen
Oba mata dun obe kaviya
Uduraagena kiyanawa...
Mage neela nethu sangalin...
Handa eliye haansi vi
Eka viye rasa vindaa
Edaa raaye mage daasa
Obe namin ikibindaa...
Mage neela nethu sangalin...මගේ නීල නෙතු සඟලින් ගී පද
මගේ නීල නෙතු සඟලින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ
මගේ නීල නෙතු සඟලින්...
මිදුලේ නිල් පුනීල මල්
හැන්දෑවේ කාන්තියෙන්
ඔබ මට දුන් ඔබේ කවිය
උදුරාගෙන කියවනවා...
මගේ නීල නෙතු සඟලින්...
හඳ එළියේ හාන්සි වී
ඒක වියේ රස වින්දා
එදා රැයේ මගේ දෑස
ඔබේ නමින් ඉකිබින්දා...
මගේ නීල නෙතු සඟලින්...
Performances of Mage Neela Nethu Sangalin
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Neela Nethu Sangalin” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverමගේ නීල නෙතු සඟලින් - ඉන්ද්‍රාණි බෝගොඩAsian Music Tune
▶CoverMage Neela Nethu Sangalin (මගේ නීල නෙතු සඟලින්) - Techno New Rendition CoverCover Club
▶Cover2023 සමස්ථලංකා ප්‍රථමස්තානය | මගේ නීල නෙතු සඟලින් | බටනලා | තරුෂ පමුදිතTharusha pamuditha
▶Coverපූජාසනයේ , මගේ නීල නෙතු සඟලින්, සීත දියරැල් සලා...ඉන්ද්‍රානි බෝගොඩ . (Indrani bogoda .)Lanka Multi Voice
▶CoverMage neela nethu sangalin -Indrani BogodaRajitha Jayamini Withanachchi
▶Coverමගේ නීල නෙතු සඟලින් (Mage Neela Nethu Sangalin)Thilina Herath
▶CoverMage Neela Nethu Sagalin Cover (මගේ නීල නෙතු සඟලින්) | KS Sudarshana | Sri Hada VideoSri Hada Video
▶CoverMage Neela Nethu Sangalin | මගේ නීල නෙතු සගලින් | Subhani Harshani | covered song | Acoustic MelaAcoustic Mela
▶CoverMage neela nethu sangalin | Samudri Nimanka | " Dwandha " Charana TV | Coversclub GuysCoversclub guys
▶CoverMage Neela Nethu Sangalin | Chat and Music | Nuwandhika SenarathneNuwandhika Senarathne
▶Coverමගේ නීල නෙතු සඟලින් බටනලාවෙන් වයමු | Mage neela nethu sangalin song flute tutorialFlute with Hansi
▶Coverමගේ නීල නෙතු සඟලින් | Inoka Ahangama | Mage Neela Nethu Sangalin | ගීත විචාරය Dammika Bandara 2023SAJJE PRODUCTION
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Neela Nethu Sangalin LyricsMage Neela Nethu Sangalin Lyrics Englishමගේ නීල නෙතු සඟලින්මගේ නීල නෙතු සඟලින් ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Bogoda SongsIndrani Bogoda LyricsBogoda LyricsChandradasa Bogoda ComposerDolton Alwis Lyricist

