Seetha Diya Ral Sala Lyrics by Indrani Bogoda
Seetha Diya Ral Sala (සීත දිය රැල් සලා) is a Sinhala song sung by Indrani Bogoda. This page presents the Seetha Diya Ral Sala lyrics in Sinhala script (සීත දිය රැල් සලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seetha Diya Ral Sala |
|---|---|
| SINGER | Indrani Bogoda |
| VIEWS | 9 |
| UPDATED |
Seetha Diya Ral Sala Lyrics
Seetha diya rel sala
Piyum pipuna bala
Derana thala dova arunalu de
Siyoth kela nada de
Seetha diya rel sala…
Kal balan sitiya bambarin da
Wil theren hamana madanala haa
Musuwa siyapath dethol popiya//
Hadu di ma diha beluwa…
Seetha diya rel sala...
Wil there peenu sukumala
Rath piyum renu ma dekala
Aida biyapathwa rath piyume//
Hadu di ma diha beluwe…
Seetha diya rel sala...සීත දිය රැල් සලා ගී පද
සීත දිය රැල් සලා
පියුම් පිපුණා බලා
දෙරණ තල දෝවා අරුණළු දේ
සියොත් කැල නාද දේ
සීත දිය රැල් සලා…
කල් බලන් සිටිය බඹරින්දා
විල් තෙරෙන් හමන මදනල හා
මුසුව සියපත් දෙතොල් පොපියා//
හාදු දී මා දිහා බැලුවා…
සීත දිය රැල් සලා...
විල් තෙරේ පීනු සුකුමාලා
රත් පියුම් රේණු මා දැකලා
ඇයිද බියපත්ව රත් පියුමේ//
හාදු දී මා දිහා බැලුවේ…
සීත දිය රැල් සලා...
Performances of Seetha Diya Ral Sala
Cover versions, live performances, and reality-show contestant performances of “Seetha Diya Ral Sala” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverSeetha Diya Ral Sala - Indrani BogodaSinhala Old Hits
▶CoverSeetha diya rel sala - Indrani Bogoda | සීත දිය රැල් සලා - ඉන්ද්‍රාණි බෝගොඩRD Entertainments
▶CoverSeetha Diya Ral Sala සීත දිය රැල් සලා Indrani Bogoda 7rm songs7rm Songs
▶Coverසීත දිය රැල් සලා/seetha diya ral sala /ඉන්ද්‍රාණි බෝගොඩ/Indrani Bogoda/welu musicවේලු Music
▶CoverSeetha Diya Rol sala | සීත දිය රැල් සලා | Indrani BogodaCharana TV
▶Coverමේ පුන්ච් කෙල්ල ගේ ගායන හැකියාව නම්....අහලම බලන්නකො තූර්යා diya ral sala song#Sandun live Studio
▶Coverසීත දිය රැල් සලා..seetha diya rel salaa...Yashodara Dananjani
▶Coverසීත දිය රැල් සලා | Sitha Diyaral Sala | RemakeSL Remake Vibes
▶CoverSeetha diya ral sala,Indrani Bogoda,Cover By Jasintha de Zoysa,Srimal Music Academy.Suminda Srimal
▶CoverSeetha Diya Ral Sala (සීත දිය රැල් සලා) / ගායනය - විශාරද නින්නදී ජයසූරියNinnada Asapuwa
▶CoverSeetha Diya Ral Sala - සීත දිය රැල් සලා - මුල් ගායනය - ඉන්ද්‍රානී බෝගොඩWijayananda Ranasinghe
▶CoverSeetha Diya Ral Sala New Song Cover | New Version | Love Song | GEETHAL TVSinger Pathum
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Seetha Diya Ral Sala LyricsSeetha Diya Ral Sala Lyrics Englishසීත දිය රැල් සලාසීත දිය රැල් සලා ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Bogoda SongsIndrani Bogoda LyricsBogoda Lyrics
