Desa Wasa Gami Lyrics by Indrani Bogoda
Desa Wasa Gami (දෑස වසා ගමි) is a Sinhala song sung by Indrani Bogoda. This page presents the Desa Wasa Gami lyrics in Sinhala script (දෑස වසා ගමි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Desa Wasa Gami |
|---|---|
| SINGER | Indrani Bogoda |
| VIEWS | 15 |
| UPDATED |
Desa Wasa Gami Lyrics
Dasa wasa gami oba nopenennata
Sihineka dawati oba enawa
Sita sira kara gami obata noennata
Sithuwillak wi oba enawa
Ahasata osawana witadi neth yuga
Hiru sandu wi oba hinahenawa
Mihi matha piyanaru dasunak we nam
Obe ruwa e thula dawatennawa
Paluwa iwasa ma thani weddi
Pupumak wi ma pasu pasa enawa
Kalpitha loke gi potha perala
Giyak wi oba welapenawa
Ahasath polawath obama da ma hada
Natiwada ma oba hera yanne
Tahanam dese bandi pemi binda la
Kedinda oba ma hamu wenne
දෑස වසා ගමි ගී පද
දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
සිත සිර කර ගමි ඔබට නොඑන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා
අහසට ඔසවන විටදී නෙත් යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා
මිහි මත පියනරු දසුනක් වේ නම්
ඔබෙ රුව ඒ තුල දැවටෙනවා
පාළුව ඉවසා මා තනි වෙද්දී
පුපුමක් වී මා පසු පස එනවා
කල්පිත ලෝකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැළපෙනවා
අහසත් පොළවත් ඔබම ද මා හද
නැතිවද මා ඔබ හැර යන්නේ
තහනම් දේසේ බැඳි පෙමි බිඳ ලා
කෙදිනද ඹබ මා හමු වන්නේ
Performances of Desa Wasa Gami
Cover versions, live performances, and reality-show contestant performances of “Desa Wasa Gami” on YouTube.
Cover Versions · 12
▶CoverDesa Wasagami Oba Nopenennata - Punya KathriarachchiRajitha Jayamini Withanachchi
▶CoverDaesa Wasagami - දෑස වසාගමි Punya Kathriarachchi/Daya de Alwis/Gunadasa Kapugeදයාදර ගී - Daya de Alwis Lyrics
▶CoverDasa Wasagami (දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට) Cover by Abhisheka WimalaweeraMixtapes HD
▶Coverdesa wasagami Cover Song - Abhishekha Vimalaveera (දෑස වසාගමි - cover song - අභිෂේකා විමලවීර)SL GUITAR CHORDS
▶CoverDasa Wasagami Oba Nopenennata - දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට - Punya Kathirarachchi7rm Songs
▶CoverDasa Vasa Gami | දෑස වසා ගමි | Ayesha Jayalath | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverDesa Wasagami (දෑස වසාගමි) | AI Cover by Sindu BotSindu Bot
▶CoverDasa Wasagami Oba Nopenennata, Punya Kathirarachchi, දෑස වසාගමිNadee Nisansala
▶CoverDasa Wasagami | දෑස වසාගමි | Mithra Kapuge | Sandaru Suyamaya | @RooTunes Roo Tunes
▶CoverDasa Wasagami | දෑස වසාගමි | Punmila Chathulakshi | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverDasa Wasagami | දෑස වසාගමි | පුණ්‍යා කත්‍රිආරච්චි (Reggae Version)Melody Covers LK
▶Coverදෑස වසාගමි (Acoustic) | අභිෂේකා විමලවීර | Dasa Wasagami | Abhisheka | Punya Kathriarachchi SongsRelaxing music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Desa Wasa Gami LyricsDesa Wasa Gami Lyrics Englishදෑස වසා ගමිදෑස වසා ගමි ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Bogoda SongsIndrani Bogoda LyricsBogoda Lyrics