Nila Warna Lyrics by Indrani Bogoda
Nila Warna (නීල වර්ණ) is a Sinhala song sung by Indrani Bogoda. This page presents the Nila Warna lyrics in Sinhala script (නීල වර්ණ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nila Warna |
|---|---|
| SINGER | Indrani Bogoda |
| VIEWS | 13 |
| UPDATED |
Nila Warna Lyrics
Neela varna neela kobeyiyo
Man aadara - neela varna neela kobeyiyo
Sitha vata kara piya salana
Sithata suwada pawan salana
Neela varna neela kobeyiyo
Udin giyath bimin giyath
Mage hithen igila noyannai
Anduru bindina sonduru sihina
Kinduru lowin ma wetha genennai
Eran maala ran thodu
Eran walalu nathe pathannai
Amaawa se nima nowena
Sina bindak raagena warennai
නීල වර්ණ ගී පද
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර - නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වට කර පියා සලන
සිතට සුවඳ පවන් සළන
නීල වර්ණ නීල කොබෙයියෝ
උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිල නොයන්නේ
අඳුරු බිඳින සොඳුරු සිහින
කිඳුරු ලොවින් ම වෙත ගෙනෙන්නේ
එරන් මාල රන් තෝඩු
එරන් වළළු නැතේ පතන්නේ
අමා ව සේ නිමා නොවෙන
සිනා බිඳක් රැගෙන වරෙන්නේ
Performances of Nila Warna
Cover versions, live performances, and reality-show contestant performances of “Nila Warna” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverIndhrani Bogoda - "Nila warna nila kobeiyo / නීල වර්ණ නීල කොබෙයියෝ"kasshapa
▶Coverපෙම්කල වරදට,විදුලිය එළිය දැක,නීල වර්ණ නීල කොබෙයියෝ...ඉන්ද්‍රානි බෝගොඩ .(Indrani bogoda.)Lanka Multi Voice
▶CoverNeela Warna Neela Kobeiyo | නීල වර් ණ නීල කොබෙයියෝ | Indrani Bogoda | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶CoverNeela Warna Neela Kobeiyo | නීල වර්ණ නීල කොබෙයියෝ | Indrani BogodaCharana TV
▶CoverNeela Warna Neela Kobeiyo | නීල වර්ණ නීල කොබෙයියෝ | Cover Version | Inoka Gamage | 2024Inoka Gamage
▶CoverNeela Warna Neela (නීල වර්ණ නීල කොබෙයියෝ) - Techno/Lo-fi RemakeCover Club
▶CoverNeela Warna Neela Kobeiyo (Original) | Indrani Bogoda | නීල වර්ණ නීල කොබෙයියෝ | ඉන්ද්‍රාණි බෝගොඩBGJ
▶CoverNeela Warna Neela Kobeiyo | නීල වර්ණ නීල කොබෙයියෝ | Indrani BogodaGee Dehena
▶Coverනීල වර්ණ නීල කොබෙයියෝ...neela warna neela kobeyiyo...wasantha rambukge
▶CoverNeela Warna Neela Kobeiyo l නීල වර්ණ නීල කොබෙයියෝ | Indrani BogodaVijitha Trade Centre
▶Coverනීල වර්ණ නීල කොබෙයියෝ | Neela Warna Neela Kobeiyo | Indrani Bogoda | Cover song | Machanlaමචංලා - Machanla
▶CoverNeela warna tharakaviye (නීල වර්ණ තාරකාවියේ) Gration Ananda Srima chandraniGration Ananda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nila Warna LyricsNila Warna Lyrics Englishනීල වර්ණනීල වර්ණ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Bogoda SongsIndrani Bogoda LyricsBogoda Lyrics
