Kandulu Sangawa Lyrics by Janaka Krishantha (Jana)
Kandulu Sangawa (කඳුළු සඟවා) is a Sinhala song sung by Janaka Krishantha (Jana). The lyrics were written by Malithi Madhara, and the music is composed by Chandana Walpola. This page presents the Kandulu Sangawa lyrics in Sinhala script (කඳුළු සඟවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulu Sangawa |
|---|---|
| SINGER | Janaka Krishantha (Jana) |
| LYRICIST | Malithi Madhara |
| COMPOSER | Chandana Walpola |
| VIEWS | 6 |
| UPDATED |
Kandulu Sangawa Lyrics
Kandulu sangawa ganna nohekiwa daesa asarana wuna
Athera yannata loba hituna dahas wara latawuna
Adaren ape bandunu atangili gilihuna wen wuna
Tawath iwasa ganna barido kandulu kata wetuna...
Langaka pathaka mata daenennata obe suwada naetuwa
Diwa rae gatha wela kal yai obe nomathi lowaka
Husma nowetena wetena ganata nathara wuna hitaka
Ahimi an sathu paethuma obemaya tawath hitha pathana...
Ridum dena mathakayan arila paerunath denetha
Mawa thahanam kala obe obema akeekaru hitata
Kohe kothanaka ho indanwath mathak wuna dhaka
Ekama paethumak pathannada mathu jathi hamuwenna...
Kandulu sangawa...කඳුළු සඟවා ගී පද
කඳුළු සඟවා ගන්න නොහැකිව දෑස අසරණ වුණා
අතැර යන්නට ලෝභ හිතුණා දහස් වර ලතැවුණා
ආදරෙන් අපේ බැඳුණු අතැඟිලි ගිලිහුණා වෙන් වුණා
තවත් ඉවසා ගන්න බැරිදෝ කඳුළු කැට වැටුණා...
ළඟක පාතක මට දැනෙන්නට ඔබේ සුවඳ නැතුව
දිවා රෑ ගත වෙලා කල් යයි ඔබ නොමැති ලොවක
හුස්ම නොවැටෙන වැටෙන ගාණට නතර වුණ හිතක
අහිමි අන් සතු පැතුම ඔබමය තවත් හිත පතන...
රිදුම් දෙන මතකයන් ඇරිලා පෑරුණත් දෙනෙත
මාව තහනම් කළා ඔබ ඔබේ අකීකරු හිතට
කොහේ කොතැනක හෝ ඉඳන්වත් මතක් වුණ දාක
එකම පැතුමක් පතන්නද මතු ජාති හමුවෙන්න...
කඳුළු සඟවා...
Related Songs and Tags
Kandulu Sangawa LyricsKandulu Sangawa Lyrics Englishකඳුළු සඟවාකඳුළු සඟවා ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Krishantha SongsChandana Walpola ComposerMalithi Madhara Lyricist