Song Details: Singer & Composer Information
Thriloka Lyrics in Sinhala (ත්‍රෛලෝක ගී පද) and English by Janaka Krishantha (Jana), Line One, and Shane Zing, written by Manjula Wediwardana and composed by Line One. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Thriloka
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
5

Thriloka Lyrics

Thrailoka vijayapathra pawan salana loke 
Waivarana heena penawa 
Thrairode karakena me waithala yame 
Sansun heena bindinawa 
Jathi jathi pathan awa adare geethe 
Thrairode andila thiyenawa 
Sansare dakina daesa geethekin aehare 
Api ekathena karakenawa 

Jeevithe raaga thala athata payata kohenda enne 
Ahasinda? Ahaseta piya salana wala pelata daesa thiyenawa 
Muhudinda? Muhude tharagayaka pena pidu kawuda mawenne 
Kiyanna kawuruda dannawa 
Kiyanna kawuruda dannawa 

Thrailoka vijayapathra pawan salana loke 
Waivarana heena penawa 
Thrairode karakena me waithala yame 
Sansun heena bindinawa 
Jathi jathi pathan awa adare geethe 
Thrairode andila thiyenawa 
Sansare dakina daesa geethekin aehare 
Api ekathena karakenawa 

Adare jathi jathi aala haegum kohenda enne 
Papuenda? Papuede wenas wenas sithum pathum gigum naegenne 
Oluwenda? Oluwede kaelathi kaelathi sithuwili visha wenne 
Kiyanna kawuruda dannawa 
Kiyanna kawuruda dannawa 

Thrailoka vijayapathra pawan salana loke 
Waivarana heena penawa 
Thrairode karakena me waithala yame 
Sansun heena bindinawa 
Jathi jathi pathan awa adare geethe 
Thrairode andila thiyenawa 
Sansare dakina daesa geethekin aehare 
Api ekathena karakenawa

ත්‍රෛලෝක ගී පද

ත්‍රෛලෝක විජයපත්‍ර පවන් සලන ලෝකේ 
වෛවර්ණ හීන පේනවා   
ත්‍රෛරෝදේ කැරකෙන මේ වයිතාල යාමේ 
සන්සුන් හීන බිඳිනවා 
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ  
ත්‍රෛරෝදෙ ඇඳිලා තියෙනවා 
සංසාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ 
අපි එකතැන කැරකෙනවා 

ජීවිතේ රාග තාල අතට පයට කොහෙන්ද එන්නේ 
අහසින්ද? අහසේ පියා සලන වළා පෙලට දෑස තියන්නේ 
මුහුදින්ද? මුහුදේ තරඟයක පෙණ පිඩු කවුද මවන්නේ 
කියන්න කවුරුද දන්නේ
කියන්න කවුරුද දන්නේ       
    
ත්‍රෛලෝක විජයපත්‍ර පවන් සලන ලෝකේ 
වෛවර්ණ හීන පේනවා   
ත්‍රෛරෝදේ කැරකෙන මේ වයිතාල යාමේ 
සන්සුන් හීන බිඳිනවා 
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ  
ත්‍රෛරෝදෙ ඇඳිලා තියෙනවා 
සංසාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ 
අපි එකතැන කැරකෙනවා 

ආදරේ ජාති ජාති ආල හැඟුම් කොහෙන්ද එන්නේ 
පපුවෙන්ද? පපුවේද වෙනස් වෙනස් සිතුම් පැතුම් ගිගුම් නැගෙන්නේ 
ඔලුවෙන්ද? ඔලුවේද කැලති කැලති සිතුවිලි විෂ වන්නේ 
කියන්න කවුරුද දන්නේ
කියන්න කවුරුද දන්නේ       
   
ත්‍රෛලෝක විජයපත්‍ර පවන් සලන ලෝකේ 
වෛවර්ණ හීන පේනවා   
ත්‍රෛරෝදේ කැරකෙන මේ වයිතාල යාමේ 
සන්සුන් හීන බිඳිනවා 
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ  
ත්‍රෛරෝදෙ ඇඳිලා තියෙනවා 
සංසාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ 
අපි එකතැන කැරකෙනවා 

Frequently Asked Questions

Who sang Thriloka?

Janaka Krishantha (Jana) performed Thriloka. Janaka Krishantha (Jana) is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Thriloka lyrics?

The lyrics for Thriloka were written by Manjula Wediwardana. Manjula Wediwardana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Thriloka?

Line One composed the music for Thriloka. Line One both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Thriloka complete lyrics?

You can find the complete Thriloka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Thriloka?

Thriloka has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ත්‍රෛලෝක ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ත්‍රෛලෝක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Thriloka LyricsThriloka Song LyricsThriloka Lyrics Englishත්‍රෛලෝක Lyricsත්‍රෛලෝක ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Krishantha SongsJanaka Krishantha LyricsLine One ComposerManjula Wediwardana Lyricist
Comments & Discussion

Share your thoughts about "Thriloka" or discuss the lyrics with other music lovers.

Loading comments...