Saminde Lyrics by Janaka Krishantha (Jana)
Saminde (සමිඳේ) is a Sinhala song sung by Janaka Krishantha (Jana). The lyrics were written and the music composed by Jana. This page presents the Saminde lyrics in Sinhala script (සමිඳේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Saminde |
|---|---|
| SINGER | Janaka Krishantha (Jana) |
| LYRICIST | Jana |
| COMPOSER | Jana |
| VIEWS | 5 |
| UPDATED |
Saminde Lyrics
ipadena miyayana mohotak athare
obe suwada mata danuna saminde
kawuruth noyanaa hadawatha gembure
(oba sitiya semadamath saminde......//)
manushya hadawath obagen suwa wena
naththala enawa dan dan langa langa
(subama subama naththalak wewa.......////)සමිඳේ ගී පද
ඉපදෙන මියයන මොහොතක් අතරේ
ඔබේ සුවඳ මට දැනුණා සමිඳේ
කව්රුත් නොයනා හදවත ගැඹුරේ
(ඔබ සිටියා සැමදාමත් සමිඳේ......//)
මනුෂ්‍ය හදවත් ඔබගෙන් සුව වෙන
නත්තල එනවා දැන් දැන් ළඟ ළඟ
(සුබම සුබම නත්තලක් වේවා.......////)
Related Songs and Tags
Saminde LyricsSaminde Lyrics Englishසමිඳේසමිඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Krishantha SongsJana ComposerJana Lyricist