Obe Sithuwam Athare Thani Wela Lyrics
“obe situvam athare taniwela” (ඔබෙ සිතුවම් අතරේ තනිවෙලා), Obe Sithuwam Athare Thani Wela (ඔබෙ සිතුවම් අතරේ තනිවෙලා) lyrics: a Sinhala love song sung by Janaka Krishantha (Jana), presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as obe situvam, and in Sinhala it is ඔබෙ සිතුවම් අතරේ තනිවෙලා ගී පද.
| SONG | Obe Sithuwam Athare Thani Wela |
|---|---|
| SINGER | Janaka Krishantha (Jana) |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Obe Sithuwam Athare Thani Wela Lyrics Singlish
obe situvam athare taniwela
ma hada thula situvili sirawela
sitha sihineka dewati ra pura
geethayak viya hada adare soya
adare pivituru adare .... jeewithe sihinaya adare
obe nil denuwan ma nethu getunu dine
sithuvam viya obe ruwa ada ma manase
awadhikala sitha pivituru hanguwin
pem situvam hada uthura galamin
meya wedo adare .... meya wedo adare
desithak bandunada pivituru lesa sihine
hebahin bindunada pem situvili rahase
alaya ketharam sundara wuwath
kandulada urumaya pivituru hadatath
meya weyi hade adare ..... meya weyi hade adare
obe situvam athare .....ඔබෙ සිතුවම් අතරේ තනිවෙලා ගී පද
ඔබෙ සිතුවම් අතරේ තනිවෙලා
මා හද තුළ සිතුවිලි සිරවෙලා
සිත සිහිනෙක දැවටී රෑ පුරා
ගීතයක් විය හද ආදරේ සොයා
ආදරේ පිවිතුරු ආදරේ .... ජිවිතේ සිහිනය ආදරේ
ඔබේ නිල් දෙනුවන් මා නෙතු ගැටුණු දිනේ
සිතුවම් විය ඔබ රුව අද මා මනසේ
අවදිකලා සිත පිවිතුරු හැඟුමින්
පෙම් සිතුවම් හද උතුරා ගලමින්
මෙය වේදෝ ආදරේ .... මෙය වේදෝ ආදරේ
දෙසිතක් බැඳුනද පිවිතුරු ලෙස සිහිනේ
හැබැහින් බිඳුණද පෙම් සිතුවිලි රහසේ
ආලය කෙතරම් සුන්දර වුවත්
කඳුළද උරුමය පිවිතුරු හදටත්
මෙය වෙයි හදේ ආදරේ ..... මෙය වෙයි හදේ ආදරේ
ඔබෙ සිතුවම් අතරේ .....Related Songs and Tags
Obe Sithuwam Athare Thani Wela LyricsObe Sithuwam Athare Thani Wela Lyrics Englishඔබෙ සිතුවම් අතරේ තනිවෙලාඔබෙ සිතුවම් අතරේ තනිවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Krishantha Songs