Duka Nathi Adarayak Lyrics by Janaka Sooriyabandara
Duka Nathi Adarayak (දුක නැති ආදරයක්) is a Sinhala song sung by Janaka Sooriyabandara. The lyrics were written by Kushan Mahendra, and the music is composed by Sadeeptha Gunawardena. This page presents the Duka Nathi Adarayak lyrics in Sinhala script (දුක නැති ආදරයක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Duka Nathi Adarayak |
|---|---|
| SINGER | Janaka Sooriyabandara |
| LYRICIST | Kushan Mahendra |
| COMPOSER | Sadeeptha Gunawardena |
| VIEWS | 36 |
| UPDATED |
Duka Nathi Adarayak Lyrics
Duka nathi adarayak me loke naelu
Oba kawadawath mata himiwenne naelu
Hitha kiyanawa thaw jeewath wennata baelu
Oba lan nowuna nam nae me duka paalu...
Senehasamai pathuwe oba genemai hithuwe
Ridawala handawala monawada labune//
Duka nathi adarayak me loke naelu
Oba kawadawath mata himiwenne naelu...
Nima nowena pem katha atharamaga nawathala
Aluth kathawak soya oba giya wen wela//
Ma thanikara daala kageda weela
Ai giye miriguwak mawaala...
Duka nathi adarayak me loke naelu
Oba kawadawath mata himiwenne naelu...
Ape mathaka ek kala ekikenata galapala
Soyagannako oya waradune ai kiya//
Ma thanikara daala kageda weela
Ai giye miriguwak mawaala...
Duka nathi adarayak...දුක නැති ආදරයක් ගී පද
දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලු
හිත කියනවා තව ජීවත් වෙන්නට බෑලු
ඔබ ළං නොවුනා නම් නෑ මේ දුක පාළු...
සෙනෙහසමයි පැතුවේ ඔබ ගැනමයි හිතුවේ
රිදවාලා හඬවාලා මොනවද ලැබුණේ//
දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලු...
නිම නොවෙන පෙම් කතා අතරමග නවතලා
අලුත් කතාවක් සොයා ඔබ ගියා වෙන් වෙලා//
මා තනිකර දාලා කාගේද වීලා
ඇයි ගියේ මිරිඟුවක් මවාලා...
දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලු...
අපේ මතක එක් කළා එකිකෙනට ගලපලා
සොයාගන්නකෝ ඔයා වැරදුනේ ඇයි කියා//
මා තනිකර දාලා කාගේද වීලා
ඇයි ගියේ මිරිඟුවක් මවාලා...
දුක නැති ආදරයක්...
Performances of Duka Nathi Adarayak
Cover versions, live performances, and reality-show contestant performances of “Duka Nathi Adarayak” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶Coverදුක නැති ආදරයක් ගැන මාමඩලේදි ජනක සුරීයබණ්ඩාර ගායනා කළ හැටි....@Janaka sooriyabandaraShashika Video Team
▶CoverDuka nethi adarayak(දුක නැති ආදරයක් | DELIGHTED with JANAKA SOORIYABANDARASAMAN INDIKA DELIGHTED
▶CoverDuka nathi adarayak Janaka Sooriyabandara- Directed Ajith Kumarathanthri@Three cinema filmsThree Cinema Films
▶CoverDuka Nathi Adarayak - Janaka Sooriyabandara [www.hirutv.lk]Hiru TV LIVE
▶Cover__දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලු |Boot Song Dj Remix || 6/8 Style|_2026 Special |||Dj Dilshan Jay:Dj Dilshan Jay
▶CoverDuka Nathi Adarayak | දුක නැති ආදරයක් | Voice Of @Achintha_RusiruAchintha Rusiru
▶CoverHamoma hoyapu| Duka nathi adarayak | දුක නැති ආදරයක් cover song ekaNavod Induwara
▶Coverදුක නැති ආදරයක්... ||duka nathi adarayak...toon_music19
▶Coverදුක නැති ආදරයක් |Duka nathi adarayak |Janaka Sooriyabandara|Voice-@DinukavishmithaDinuka vishmitha
▶CoverDuka Nathi Adarayak Janaka Sooriyabandara www hirutv lkගිනි මකරා
▶Coverදුක නැති ආදරයක් /janaka sooriyabandara .Duka nati adarayaktunes hub
▶Coverදුක නැති ආදරයක් මේ ලොකේ නැලු| duka nethi adarayak| janaka sooriyabandaraSihina Siththaravi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duka Nathi Adarayak LyricsDuka Nathi Adarayak Lyrics Englishදුක නැති ආදරයක්දුක නැති ආදරයක් ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Sooriyabandara SongsJanaka Sooriyabandara LyricsSooriyabandara LyricsSadeeptha Gunawardena ComposerKushan Mahendra Lyricist


