Rawatannepa Ayemath

Song Details: Singer & Composer Information
Rawatannepa Ayemath Lyrics in Sinhala (රවටන්න එපා ගී පද) and English by Janaka Sooriyabandara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Rawatannepa Ayemath
👁️ VIEWS
1

Rawatannepa Ayemath Lyrics

Ravatanna epa ayemath kawuruwath 
Iwasanna bae me tharam katavath
Bandunath horen kagewath hitha aran
Sanasenna bae obata me athme nam
Pem kala obath samanga virasaka nowe
Waradunu thanak soyami man latha wewi//

Unuhumda man dunna mage adare
Sadahata thiya ganna berinam hithe
Sansarayaka kandulu man gawa thiyalama
Hema dama numba inna mage heenaye
Sanasuma sada denna me jeewithe

Waruwak pura unnu dina sathi gewi
Sasarak pura pathuwa oba ahimi wi
Papu wak pura daruwa senehasa dawa yanna
Man innawa thaniwa mage me lowe
Urumaya meyai mage me athmeye

රවටන්න එපා ගී පද

රවටන්න එපා ආයෙමත් කවුරුවත් 
ඉවසන්න බෑ මේ  තරම් කාටවත්
බැඳුනත් හොරෙන් කාගෙවත් හිත අරන්
සැනසෙන්න බෑ ඔබට මේ ආත්මේ නම්
පෙම් කල ඔබත් සමඟ විරසක නොවී
වැරදුනු තැනක් සොයමි මං ලත වෙවී//

උණුහුම්ද මන් දුන්න මගේ ආදරේ
සදහට තියාගන්න බැරිනම් හිතේ
සංසාරයක කඳුළු මන් ගාව තියලාම
හැම දාම නුඹ ඉන්න මගේ හීනයේ
සැනසුම සදා දෙන්න මේ ජිවිතේ

වරුවක් පුරා උන්නු දින සති ගෙවී
සසරක් පුරා පැතුව ඔබ අහිමි වී
පපුවක්  පුරා දැරුව සෙනෙහස දවා යන්න
මං ඉන්නවා තනිව මගේ මේ ලොවේ
උරුමය මෙයයි මාගේ මේ ආත්මයේ

Frequently Asked Questions

Who sang Rawatannepa Ayemath?

Janaka Sooriyabandara performed Rawatannepa Ayemath. Janaka Sooriyabandara is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Rawatannepa Ayemath complete lyrics?

You can find the complete Rawatannepa Ayemath lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Rawatannepa Ayemath?

Rawatannepa Ayemath has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ රවටන්න එපා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ රවටන්න එපා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Rawatannepa Ayemath LyricsRawatannepa Ayemath Song LyricsRawatannepa Ayemath Lyrics Englishරවටන්න එපා Lyricsරවටන්න එපා ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Sooriyabandara SongsJanaka Sooriyabandara LyricsSooriyabandara LyricsSooriyabandara Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Rawatannepa Ayemath" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Rawatannepa Ayemath" by Janaka Sooriyabandara

More from Janaka Sooriyabandara