Lanwennado Ayeth Lyrics by Janaka Sooriyabandara
Lanwennado Ayeth (ළං වෙන්නදෝ) is a Sinhala song sung by Janaka Sooriyabandara. This page presents the Lanwennado Ayeth lyrics in Sinhala script (ළං වෙන්නදෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lanwennado Ayeth |
|---|---|
| SINGER | Janaka Sooriyabandara |
| LYRICIST | Janaka Sooriyabandara |
| COMPOSER | Janaka Sooriyabandara |
| VIEWS | 10 |
| UPDATED |
Lanwennado Ayeth Lyrics
(Lan wenndado aayeth wen wee giye
Api wen welaa daen paaluwa daenee.....//)
Me sihina nimine saenasuma soyaa oba haera giyaa
Maa thani wuna oba maage sihinen wen wuna
Sarasaviya api wen kalaa......
Sili siliya sulange pini waesse gini avwe
Oba langama hidimin paalu makamin himidiriye
Oba maage sihinen wen wuna
Man paalu loke thani wuna.......
Nidi nomathi sayane thawa ma soyami obage ruwa e
Oba noena sitada danimuth obama sihiwe
Nethu agata kandulak ek wuna
Oba maawa haerada wen wuna.......
Lan wenndado......ළං වෙන්නදෝ ගී පද
(ළං වෙන්නදෝ ආයෙත් වෙන් වී ගියේ
අපි වෙන් වෙලා දැන් පාළුව දැනේ.....//)
මේ සිහින නිමිනේ සැනසුම සොයා ඔබ හැර ගියා
මා තනි වුණා ඔබ මාගේ සිහිනෙන් වෙන් වුණා
සරසවිය අපි වෙන් කළා......
සිලි සිලිය සුළඟේ පිනි වැස්සේ ගිනි අව්වේ
ඔබ ළඟම හිඳිමින් පාළු මකමින් හිමිදිිරියේ
ඔබ මාගේ සිහිනෙන් වෙන් වුණා
මං පාළු ලෝකේ තනි වුණා.......
නිදි නොමැති සයනේ තවම සොයමි ඔබගේ රුව ඒ
ඔබ නොඑන සිතද දනිමුත් ඔබම සිහිවේ
නෙතු අගට කඳුලක් එක් වුණා
ඔබ මාව හැරදා වෙන් වුණා.......
ළං වෙන්නදෝ......
Performances of Lanwennado Ayeth
Cover versions, live performances, and reality-show contestant performances of “Lanwennado Ayeth” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lanwennado Ayeth LyricsLanwennado Ayeth Lyrics Englishළං වෙන්නදෝළං වෙන්නදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Sooriyabandara SongsJanaka Sooriyabandara LyricsSooriyabandara LyricsJanaka Sooriyabandara ComposerJanaka Sooriyabandara Lyricist
