Numba Thama Lyrics by Janaka Sooriyabandara
Numba Thama (නුඹ තාම) is a Sinhala song sung by Janaka Sooriyabandara. The music is composed by Sadeeptha Gunawardena. This page presents the Numba Thama lyrics in Sinhala script (නුඹ තාම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Numba Thama |
|---|---|
| SINGER | Janaka Sooriyabandara |
| LYRICIST | Janaka Sooriyabandara |
| COMPOSER | Sadeeptha Gunawardena |
| VIEWS | 53 |
| UPDATED |
Numba Thama Lyrics
Nuba tama giya bawa hitath danneti
Api gawa hitawathkamak thaw athi
Hithuwata obe wenna man nayagathi
Sasarema wenwenna liyawee athi
Hethuwak langa nethath apita api ahimi wee
Wihiluwak kara nam enna dan kal wedi...
Oya husma danenawa man gawa innawa
Oba magei kiya kiya man tama handanawa
(Hema mohotakama langa inna bawa dani dani
Me hitha tama wimasanne oba giya hati...//)
Hitha heena dakinawa oya ruwama mawenawa
Oba yalith ei kiya maga tama balanawa
(Mata windawanna me dunnu duka nam wedi
Thaw nathiwenne monawado daiwaye hati...//)
Nuba tama giya bawa...නුඹ තාම ගී පද
නුඹ තාම ගිය බව හිතත් දන්නැති
අපි ගාව හිතවත්කමක් තව ඇති
හිතුවාට ඔබේ වෙන්න මං ණයගැති
සසරේම වෙන්වෙන්න ලියැවී ඇති
හේතුවක් ළඟ නැතත් අපිට අපි අහිමි වී
විහිළුවක් කරා නම් එන්න දැන් කල් වැඩී...
ඔය හුස්ම දැනෙනවා මං ගාව ඉන්නවා
ඔබ මගෙයි කිය කියා මං තාම හඬනවා
(හැම මොහොතකම ළඟ ඉන්න බව දැනි දැනී
මේ හිත තාම විමසන්නේ ඔබ ගිය හැටි...//)
හිත හීන දකිනවා ඔය රුවම මැවෙනවා
ඔබ යළිත් එයි කියා මග තාම බලනවා
(මට විඳවන්න මේ දුන්නු දුක නම් වැඩියි
තව නැතිවෙන්නේ මොනවාදෝ දෛවයේ හැටි...//)
නුඹ තාම ගිය බව...
Performances of Numba Thama
Cover versions, live performances, and reality-show contestant performances of “Numba Thama” on YouTube.
Cover Versions · 11
▶CoverNumba Thama - Janaka Sooriyabandara [www.hirutv.lk]Hiru Life Music
▶CoverGANGADARA - Numba Thama Mageya (නුඹ තාම මගේ ය!)GANGADARA
▶CoverNumba Thama - Janaka Sooriyabandara - New Sinhala Love Songs 2017 - 2018Chathuri Himashi Gamage
▶CoverNumba Thama Nodani(නුඹ තාම නොදනී)...Hasari Bulathsinhala..Jaය Music Video
▶CoverNumba Thama - Janaka SooriyabandaraMusic.lk - Audio
▶CoverNumba Thama Nodanee | නුඹ තාම නොදනීHasari Bulathsinhala
▶CoverNumba Thama - Janaka Sooriyabandara [www.hirutv.lk]Hiru TV LIVE
▶CoverGANGADARA - Numba Thama Mageya නුඹ තාම මගේ ය! Female Cover @sitharaevanzmusicSitharaa Evanz
▶CoverDuka Dunnu Nuba thama(දුක දුන්නු නුඹ තාම)Denuwan Kaushaka New Song|2024PRANEETH SAMPATH
▶CoverNumba Thama Giya Bawa | නුඹ තාම ගිය බව Cover by Gayakaya - Reggae Fusion / Island Vibe (Chill වෙන්න)Gayakaya
▶Coverනුඹ තාම ගිය බව | numba thama giya bawa | ( solow + revibe )SR Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Numba Thama LyricsNumba Thama Lyrics Englishනුඹ තාමනුඹ තාම ගීතයේ පද පෙළLyrics With TransliterationJanaka Sooriyabandara SongsJanaka Sooriyabandara LyricsSooriyabandara LyricsSadeeptha Gunawardena ComposerJanaka Sooriyabandara Lyricist