Sundariye, gomariye ....
Obe nethen katha kala hat
Mata mathaka thiye //
Sundariye, bodiniye....
Mage sithe obe seya ru thama thibe ....
Vane pipuna udawediya mala, suwada vihida vanne
Dole pena na hati deka, mage sithe alum badune
Oba gayu geetha savane ravu de .....
Oba ragum mage denethe sithuwam badune
Mage sithe pathum kawada yali oba hamuwe.....
Sundariye, gomariye ....
Obe nethen katha kala hat
Mata mathaka thiye
Sundariye, bodiniye....
Mage sithe obe seya ru thama thibe
Sidadiyen a nagaran bachcho
Kela pojja .bota na batticho
Lengathukam demmoth nalu batto
Ila ata kudu kadanawa kajjo
Mama kadiran dena ganna kaichan do
Gomari patikki mage pana sokko
Pankadu keruweyi gobilai lokko
A atha balan lokka mangachcho
Ubila vedi nayakage du bava mamath denuyi denne
Kadirage ge atha gannata inna vanaye vedi mohiniye...
Obe vanata pipila vanama bara vanne
Mata nagare oba veni aya naha hamuwanne
Matu jeevithaye hamuwannata pethumanne...
Sundariye, gomariye ....
Obe nethen katha kala hat
Mata mathaka thiye
Sundariye, bodiniye....
Mage sithe obe seya ru thama thibe
සුන්දරියේ, ගෝමරියේ ....
ඔබේ නෙතෙන් කතා කල හැට්
මට මතක තියේ //
සුන්දරියේ, බෝදිනියේ....
මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ ....
වනේ පිපුන උඩවැඩියා මල, සුවඳ විහිද වන්නේ
දොලේ පැනා නා හැටි දැක ,මගේ සිතේ ඇළුම් බැදුනේ
ඔබ ගැයු ගීත සවනේ රැවූ දේ .....
ඔබ රැගුම් මගේ දෙනෙතේ සිතුවම් බැදුනේ
මගේ සිතේ පැතුම් කවදා යලි ඔබ හමුවේ.....
සුන්දරියේ, ගෝමරියේ ....
ඔබේ නෙතෙන් කතා කල හැට්
මට මතක තියේ
සුන්දරියේ, බෝදිනියේ....
මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ
සිදාදියෙන් ආ නගරන් බච්චෝ
කැළෑ පොජ්ජ .බොට නැ බට්ටිචෝ
ලෙන්ගතුකම් දෙම්මොත් නළු බට්ටෝ
ඉළ අට කුඩුව කඩනවා කජ්ජෝ
මම කදිරන් දෙන ගන්න කයිචන් ඩෝ
ගෝමරි පැටික්කි මගේ පන සොක්කෝ
පංකාදු කෙරුවේයි ගොබිලයි ලොක්කෝ
අ අත බලන් ලොක්ක මන්ගච්චෝ
උබිල වැදී නායකගේ දු බව මමත් දැනුයි දන්නේ
කදිරගේ ගේ ඇත ගන්නට ඉන්නා වනයේ වැදී මොහිනියේ...
ඔබේ වනයට පිපිලා වනයම බර වන්නේ
මට නගරේ ඔබ වෙනි අය නැහැ හමුවන්නේ
මතු ජීවිතයේ හමුවන්නට පෙතුමන්නේ...
සුන්දරියේ, ගෝමරියේ ....
ඔබේ නෙතෙන් කතා කල හැට්
මට මතක තියේ
සුන්දරියේ, බෝදිනියේ....
මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ