Atharaman Wu Kirilli Lyrics by Deepika Priyadarshani
Atharaman Wu Kirilli (අතරමං වූ කිරිල්ලී) is a Sinhala song sung by Deepika Priyadarshani. This page presents the Atharaman Wu Kirilli lyrics in Sinhala script (අතරමං වූ කිරිල්ලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Atharaman Wu Kirilli |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| VIEWS | 12 |
| UPDATED |
Atharaman Wu Kirilli Lyrics
Ataraman woo kirillee - aetha ahase igillee
Walakulu maeda - giya nopeni - ae anaathai - anaathai
Nodaeka nikalal chethanaa - laba apamana wedanaa
Dorin dora senehasa singaa giya ae
Thani wuna gam danaw maeda maha rae
Bindi hada rundi bhaawanaa - hanaa kala aayaachanaa
Kaedellae randawaa pala giya ae
Welaapuna yali ghana wane gini laeඅතරමං වූ කිරිල්ලී ගී පද
අතරමං වූ කිරිල්ලී - ඈත අහසේ ඉගිල්ලී
වළාකුළු මැද - ගියා නොපෙනී - ඈ අනාතයි - අනාතයි
නොදැක නිකලැල් චේතනා - ලබා අපමණ වේදනා
දොරින් දොර සෙනෙහස සිඟා ගිය ඈ
තනි වුනා ගම් දනව් මැද මහ රෑ
බිඳී හද රුඳි භාවනා - හඞා කළ ආයාචනා
කැදැල්ලේ රඳවා පලා ගිය ඈ
වැළපුනා යළි ඝන වනේ ගිනි ලෑ
Related Songs and Tags
Atharaman Wu Kirilli LyricsAtharaman Wu Kirilli Lyrics Englishඅතරමං වූ කිරිල්ලීඅතරමං වූ කිරිල්ලී ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics