Awadi Wee Sitiye Lyrics
“Awadi vi sitiye sandu pamanaki” (අවදි වී සිටියේ සඳු පමණකි), Awadi Wee Sitiye (අවදි වී සිටියේ) lyrics: a Sinhala love song sung by Deepika Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අවදි වී සිටියේ ගී පද.
| SONG | Awadi Wee Sitiye |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Awadi Wee Sitiye Lyrics Singlish
Awadi vi sitiye sandu pamanaki
E umatusan rathriye
Sanduta haki nam ohuwa handuna ganivi
Swaminee swaminee
Senehasin andavi miriguwaka yali upannamee
Mahada hiri sandu se nibanda e ruwa pethuyemi
Ohuta avanatawu hada gaba supipi divi mala piduyemi
Kadapathama ohuge nowemai ohu kiyayi nam
Kumana pena wimasuwe eyin sitha eli nowe nam
Neethiye sahane kumatada bindunu sitha suwa nowe namඅවදි වී සිටියේ ගී පද
අවදි වී සිටියේ සඳු පමණකි
ඒ උමතූසං රාත්‍රියේ
සඳුට හැකි නම් ඔහුව හඳුනා ගනීවි
ස්වාමීනී ස්වාමීනී
සෙනෙහසින් අඳවී මිරිඟුවක යළි උපන්නමෙී
මහද හිරි සඳු සේ නිබඳ ඒ රුව පැතුයෙමි
ඔහුට අවනතවූ හද ගැබ සුපිපි දිවි මල පිදුයෙමි
කැඩපතම ඔහුගේ නොවේමැයි ඔහු කියයි නම්
කුමන පැන විමසුවේ එයින් සිත එළි නොවේ නම්
නීතියේ සහනේ කුමටද බිඳුණු සිත සුව නොවේ නම්Performances of Awadi Wee Sitiye
Cover versions, live performances, and reality-show contestant performances of “Awadi Wee Sitiye” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awadi Wee Sitiye LyricsAwadi Wee Sitiye Lyrics Englishඅවදි වී සිටියේඅවදි වී සිටියේ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics

