Oba Duraka Gihin Lyrics by Deepika Priyadarshani
Oba Duraka Gihin (ඔබ දුරක ගිහින්) is a Sinhala song sung by Deepika Priyadarshani. This page presents the Oba Duraka Gihin lyrics in Sinhala script (ඔබ දුරක ගිහින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Duraka Gihin |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| VIEWS | 13 |
| UPDATED |
Oba Duraka Gihin Lyrics
Oba duraka gihilla
Oba duraka gihilla punchi mathakayak
Parissamata hada thula randam
Daesaka daewatena daehanaka naewathi
Ae obadaeyi horahin balami
Oba duraka gihilla
Daesata nopenena sithivili ikibinda
Vandaneeya aathma gamanae
Dutuwa nisai obe hadhawatha vinivida
Siyumali sitha hodamata baedune
Oba duraka ....
Yam mathu dinayaka hamu nowunada api
Saemarum senehasa hada pudami
Samugaththada oba dukama thurulu kara
Nibandawa oba sihine randami
Oba duraka ....ඔබ දුරක ගිහින් ගී පද
ඔබ දුරක ගිහින්
ඔබ දුරක ගිහින් පුංචි මතකයක්
පරිස්සමට හද තුල රඳම්
දෑසක දැවටෙන දැහැනක නැවතී
ඒ ඔබදැයි හොරැහින් බලමී
ඔබ දුරක ගිහින්
දෑසට නොපෙනෙනන සිතිවිලි ඉකිබිඳ
වන්දනීය ආත්ම ගමනේ
දුටුව නිසයි ඔබෙ හදවත විනිවිද
සියුමැලි සිත හොදමට බැදුනේ
ඔබ දුරක ....
යම් මතු දිනයක හමු නොවුනද අපි
සැමරුම් සෙනෙහස හද පුදමී
සමුගත්තද ඔබ දුකම තුරුළු කර
නිබඳව ඔබ සිහිනේ රඳමී
ඔබ දුරක ....Performances of Oba Duraka Gihin
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Duraka Gihin” on YouTube.
Cover Versions · 5
▶CoverOba Duraka Gihin - Deepika Priyadarshani PeriesSiyalla
▶CoverRidena Thenatama - Sampath Anurudda - www.music.lkMusic.lk
▶CoverOba Duraka Gihin (ඔබ දුරක ගිහින්) - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්bmadhu_sinhala_songs
▶CoverOba Duraka Gihin ..Deepika Priyadarshani ~ඔබ දුරක ගිහින් ඔබ දුරක ගිහින්..༺S.Perera༻
▶Coverසිංහල සින්දු-ඔබ දුරක ගිහින් ....ගීත අනන්තය
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Duraka Gihin LyricsOba Duraka Gihin Lyrics Englishඔබ දුරක ගිහින්ඔබ දුරක ගිහින් ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics