Oba Heenayak Wage Lyrics by Deepika Priyadarshani
Oba Heenayak Wage (ඔබ හීනයක් වගේ) is a Sinhala song sung by Deepika Priyadarshani. The lyrics were written by Upul Shantha Sannasgala, and the music is composed by Rohana Weerasinghe. This page presents the Oba Heenayak Wage lyrics in Sinhala script (ඔබ හීනයක් වගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Heenayak Wage |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Upul Shantha Sannasgala |
| COMPOSER | Rohana Weerasinghe |
| VIEWS | 445 |
| UPDATED |
Oba Heenayak Wage Lyrics
(Oba heenayak wage
Hadu wessak aran
Siriyahana addarata wee
Wethirennepa sayane
Mama saswamikayi swami)..//
Mal makaranda dothata aran
Nethe kandulali dara
Mama maga bala sitiya...
Nethu ghanadurata tharuwak wela
Oba ethai sitha...
Sil bidalanna noheki nisa
Mama maga bala sitiya...
Oba heenayak wage.../
Neka duk hada randuna
Sanda elit niwuna
Andura meda thaniwee
Pawan rodakata sawan dora haruna
(Tharu asath pipuna...
Sanda labannee ma
Sara sanda langa ma ...//)ඔබ හීනයක් වගේ ගී පද
(ඔබ හීනයක් වගේ
හාදු වැස්සක් අරන්
සිරියහන අද්දරට වී
වැතිරෙන්නෙපා සයනේ
මම සස්වාමිකයි ස්වාමි)..//
මල් මකරන්ද දෝතට අරන්
නෙතේ කඳුලැලි දරා
මම මඟ බලා සිටියා...
නෙතු ඝණදුරට තරුවක් වෙලා
ඔබ එතැයි සිතා...
සිල් බිදලන්න නොහැකි නිසා
මම මග බලා සිටියා...
ඔබ හීනයක් වගේ.../
නේක දුක් හද රැඳුනා
සඳ එළිත් නිවුනා
අඳුර මැද තනිවී
පවන් රොදකට සවන් දොර හැරුනා
(තරු ඇසත් පිපුණා...
සඳ ලබන්නී මා
සරා සඳ ලඟ මා ...//)Performances of Oba Heenayak Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Heenayak Wage” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverDeepika Priyadarshani - Oba Heenayak Wage | දීපිකා ප්‍රියදර්ශනී - ඔබ හීනයක් වගේSL Hits
▶Coverඔබ හීනයක් වගේ Oba Heenayak Wage - Deepika Priyadarshani PeirisAsian Music Tune
▶CoverOba Heenayak WageRohana Weerasinghe - Topic
▶CoveruOc FoS (2008) Oba Heenayak Wage (ඔබ හීනයක් වගේ) Video CoverFunFuse
▶Coverඔබ හීනයක් වගේ .... Oba Heenayak Wagee....Nilmini Priyadarshika
▶CoverOba Heenayak Wage ඔබ හීනයක් වගේ Music Video Ft Pooja UmashankarPooja Umashankar's Portal
▶CoverOba Heenayak Wage | ඔබ හීනයක් වගේ | Cover by - Niwantha YasasNiwantha Yasas
▶Coverඔබ හීනයක් වගේ (Oba Heenayak Wage) - REMAKE | Shani & Vampire Girls | Dr. Deepika PriyadharshanieShani & Vampire Girls
▶CoverOba Heenayak Wage | ඔබ හීනයක් වගේ | COVER | Saumya SamanaliSTUDIO NOAH
▶CoverOba Heenayak Wage | ඔබ හීනයක් වගේ | Deepika Priyadarshani | Sinhala Song | Best Sinhala Video SongGee arana
▶Coveroba heenayak wage (ඔබ හීනයක් වගේ) | Deepika priyadarshani | HD AUDIO | TM MUSIC SLSL LYRICAL MELODY
▶CoverOba Heenayak Wage | දීපිකා ප්‍රියදර්ශනී - ඔබ හීනයක් වගේ | cover song bass boostedTuneVibe SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Heenayak Wage LyricsOba Heenayak Wage Lyrics Englishඔබ හීනයක් වගේඔබ හීනයක් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe ComposerUpul Shantha Sannasgala Lyricist

