Kandulu Hela Nabiliyata Sahal Garana Amma Lyrics by Deepika Priyadarshani
Kandulu Hela Nabiliyata Sahal Garana Amma (කඳුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා) is a Sinhala song sung by Deepika Priyadarshani. This page presents the Kandulu Hela Nabiliyata Sahal Garana Amma lyrics in Sinhala script (කඳුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulu Hela Nabiliyata Sahal Garana Amma |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| VIEWS | 30 |
| UPDATED |
Kandulu Hela Nabiliyata Sahal Garana Amma Lyrics
Kandulu hela naebiliyata sahal garana amma
Susum hela gini dalu gena lipa molavana amma
Veldani wala avida gosin veralu geneth amma
Ini veta langa bala siti api enathuru amma
Mavukiri binden binda detholata powala
Pewu kiri binden binda lokaya niwala
Sakvithi veyan yai simba simba kiyala
Ammavarun duk vinda andala
Kandulu hela ....
Daruwan ane raja vena thuru maga baluwa
Duka sepa balannata navath seth pathuwa
Daru senehasin muhudath kandulak karawa
(Buduvena puthun hata aya iniman thanuwa)..කඳුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා ගී පද
කඳුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා
සුසුම් හෙලා ගිනි දළු ගෙන ලිප මොලවන අම්මා
වෙල්දෙනි වල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අම්මා
ඉනි වැට ලඟ බලා සිටී අපි එනතුරු අම්මා
මවුකිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙවු කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්දා අඬාලා
කඳුළු හෙලා ....
දරුවන් අනේ රජ වෙන තුරු මඟ බැලුවා
දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුදත් කඳුළක් කරවා
(බුදුවෙන පුතුන් හට ඇය ඉනිමං තැනුවා)..///Related Songs and Tags
Kandulu Hela Nabiliyata Sahal Garana Amma LyricsKandulu Hela Nabiliyata Sahal Garana Amma Lyrics Englishකඳුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මාකඳුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics