Pahana Thiya Budu Saduta

Song Details: Singer & Composer Information
Pahana Thiya Budu Saduta Lyrics in Sinhala (පහන තියා බුදු සාදුට ගී පද) and English by Deepika Priyadarshani and Lelum Rathnayake, written by Bandula Nanayakkarawasam and composed by Ananda Gamage. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pahana Thiya Budu Saduta
🎼 COMPOSER
👁️ VIEWS
799

Pahana Thiya Budu Saduta Lyrics

Pahana tiya budhu saduta himidiriye
Hemada denna gedarin enawa
As no penena amma gei tanikarala
Kochchiye viridu kiyanata enawa
Api kochchiye viridu kiyanata enawa

Igena ganna asa unath
Iskole pahu karala
Enne api e dihawa wath nobala
Amma raka ganne api kavi kiyala

Bin ge thula kaluwara wi
Purudu eliya laga enawa
Kolota yana katath thisarana pathala
Men wenda jaya labenata ath bandala

Pahana tiya....

Ilaga nawathuma awama behala yanawa
Nuwara bala...
Athnam satayak damanna pin salaka
Ahithak nae kasi nethath api yanawa

පහන තියා බුදු සාදුට ගී පද

පහන තියා බුදු සාදුට හිමිදිරියේ
හැමදා දෙන්නා ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනිකරලා
කෝච්චියේ විරිදු කියන්නට එනවා
අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා

ඉගෙන ගන්න ආස උනත්
ඉස්කොලේ පහු කරලා
එන්නේ අපි ඒ දිහාව වත් නොබලා
අම්මා රැක ගන්නේ අපි කවි කියලා

බිං ගේ තුල කළුවර වී
පුරුදු එළිය ළග එනාවා
කොළඔට යන කාටත් තිසරණ පතලා
මෙන් වැන්දා ජය ලැබෙන්නට අත් බැඳලා

පහන තියා....

ඊලග නැවතුම ආවම බැහැලා යනවා
නුවර බලා...
ඇත්නම් සතයක් දමන්න පිං සලකා
අහිතක් නෑ කාසි නැතත් අපි යනවා

Frequently Asked Questions

Who sang Pahana Thiya Budu Saduta?

Deepika Priyadarshani performed Pahana Thiya Budu Saduta. Deepika Priyadarshani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Pahana Thiya Budu Saduta lyrics?

The lyrics for Pahana Thiya Budu Saduta were written by Bandula Nanayakkarawasam. Bandula Nanayakkarawasam is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Pahana Thiya Budu Saduta?

Ananda Gamage composed the music for Pahana Thiya Budu Saduta. Ananda Gamage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Pahana Thiya Budu Saduta complete lyrics?

You can find the complete Pahana Thiya Budu Saduta lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pahana Thiya Budu Saduta?

Pahana Thiya Budu Saduta has been viewed 799 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පහන තියා බුදු සාදුට ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පහන තියා බුදු සාදුට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pahana Thiya Budu Saduta LyricsPahana Thiya Budu Saduta Song LyricsPahana Thiya Budu Saduta Lyrics Englishපහන තියා බුදු සාදුට Lyricsපහන තියා බුදු සාදුට ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsPriyadarshani Song LyricsAnanda Gamage ComposerBandula Nanayakkarawasam Lyricist
Comments & Discussion

Share your thoughts about "Pahana Thiya Budu Saduta" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Pahana Thiya Budu Saduta" by Deepika Priyadarshani