Premayata Nim Him Nathi Lyrics by Deepika Priyadarshani
Premayata Nim Him Nathi (ප්‍රේමයට නිම් හිම් නැති) is a Sinhala song sung by Deepika Priyadarshani. This page presents the Premayata Nim Him Nathi lyrics in Sinhala script (ප්‍රේමයට නිම් හිම් නැති ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Premayata Nim Him Nathi |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| VIEWS | 8 |
| UPDATED |
Premayata Nim Him Nathi Lyrics
Premayata nim him nathi
Ulpatha una yai obama ki
Kawiyanane ....
Ma obe obageyi sadadara pemwathi
Premayata nim him nathi
Visal ahasata duka deni
Hithunu wita welapenu haki
Seda kunatuwa wiyaru wi
Unusum susum waguranu aethi
Mata mage aes deka vitharamai
Nilupul waradaday obama ki
Premayata nim him nathi
Rae diwa obe gena thaewi
Nila sedila rathu pae wuni
Mata mage aes deka vitharamai
Nilupul walata ma naya nathi
Me aluth kandulu obatamai
Obe kavi walata gannata haki
Premayata ....ප්‍රේමයට නිම් හිම් නැති ගී පද
ප්‍රේමයට නිම් හිම් නැති
උල්පත උනා යැයි ඔබම කී
කවියාණනේ ....
මා ඔබේ ඔභගෙයි සදාදර පෙම්වතී
ප්‍රේමයට නිම් හිම් නැති
විසල් අහසට දුක දැනී
හිතුනු විට වැළපෙනු හැකී
සැඩ කුණාටුව වියරු වී
උණුසුම් සුසුම් වගුරනු ඇතී
මට මගේ ඇස් දෙක විතරමයි
නිලුපුල් වරදදැයි ඔබම කී
ප්‍රේමයට නිම් හිම් නැති
රෑ දිවා ඔබ ගැන තැවී
නිල සේදිලා රතු පෑ වුනී
මට මගේ ඇස් දෙක විතරමයි
නිලුපුල් වලට මා ණය නැතී
මේ අළුත් කඳුළු ඔබටමයි
ඔබෙ කවි වලට ගන්නට හැකී
ප්‍රේමයට ....
Related Songs and Tags
Premayata Nim Him Nathi LyricsPremayata Nim Him Nathi Lyrics Englishප්‍රේමයට නිම් හිම් නැතිප්‍රේමයට නිම් හිම් නැති ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics