Mage Kandulu Wel Obata Sina Rel Lyrics
“Mage kandulu vel obata sina rel” (මගේ කඳුළු වැල් ඔබට සිනා රැල්), Mage Kandulu Wel Obata Sina Rel (මගේ කඳුළු වැල් ඔබට සිනා රැල්) lyrics: a Sinhala heartbreak song sung by Deepika Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මගේ කඳුළු වැල් ඔබට සිනා රැල් ගී පද.
| SONG | Mage Kandulu Wel Obata Sina Rel |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Mage Kandulu Wel Obata Sina Rel Lyrics Singlish
Mage kandulu vel obata sina rel
Mage susum vel obata pavan vel //
Premaya mal suwandak se
Hama a dine
Kelasa sitannada eya man
Mewan chanda marutayak se
Hangum piyapath sindiyi kiya
Mage kandulu vel ....
Premaya sanda eliyak se
Gala a diye
Kelasa sitannada eya man
Mewan rudhiru ginidallak se
Situm walawan davayi kiya
Mage kandulu vel ....මගේ කඳුළු වැල් ඔබට සිනා රැල් ගී පද
මගේ කඳුළු වැල් ඔබට සිනා රැල්
මගේ සුසුම් වැල් ඔබට පවන් වැල් //
ප්‍රේමය මල් සුවඳක් සේ
හමා ආ දිනේ
කෙලෙස සිතන්නද එය මං
මෙවන් චන්ඩ මාරුතයක් සේ
හැඟුම් පියාපත් සිඳියි කියා
මගේ කඳුළු වැල් ....
ප්‍රේමය සඳ එළියක් සේ
ගලා ආ දියේ
කෙලෙස සිතන්නද එය මං
මෙවන් රුධිරු ගිනිදැල්ලක් සේ
සිතුම් වළාවන් දවයි කියා
මගේ කඳුළු වැල් ....
Related Songs and Tags
Mage Kandulu Wel Obata Sina Rel LyricsMage Kandulu Wel Obata Sina Rel Lyrics Englishමගේ කඳුළු වැල් ඔබට සිනා රැල්මගේ කඳුළු වැල් ඔබට සිනා රැල් ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics