Athin Asena Ganta Lyrics
“Aetin asena gantha nadayak lesa” (ඈතින් ඇසෙන ඝණ්ඨා නාදයක් ලෙස): Athin Asena Ganta (ඈතින් ඇසෙන ඝණ්ඨා) lyrics, a Sinhala heartbreak song sung by Deepika Priyadarshani, with words by Bandula Nanayakkarawasam and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඈතින් ඇසෙන ඝණ්ඨා ගී පද, and many know it simply as Aetin asena.
| SONG | Athin Asena Ganta |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Athin Asena Ganta Lyrics Singlish
Aetin asena gantha nadayak lesa
Rakin midena avapasa sandavathak lesa
Dothin puda dun hada mandala yasa
Thamath mage langamai sihinayak lesa
Oba venvune oba vata bandi pavurinya
Ma thanikale hekiwath nathi unya
Kisiwaku namin nopidunu hitha elesinya
Oba daen mata penenne mata mathakinya
Alaya aithi wimen pasu nima veda
Ma ha aithi nathi oba ada ayageya
Sobara hitata me kisiwak nohegeya
Aetin hidimi ma pana nala obageya
ඈතින් ඇසෙන ඝණ්ඨා ගී පද
ඈතින් ඇසෙන ඝණ්ඨා නාදයක් ලෙස
රෑකින් මිදෙන අවපස සඳවතක් ලෙස
දෝතින් පුදා දුන් හද මඬල යස
තාමත් මගේ ළඟමයි සිහිනයක් ලෙස
ඔබ වෙන්වුණේ ඔබ වට බැඳි පවුරින්ය
මා තනිකළේ හැකිවත් නැති උන්ය
කිසිවකු නමින් නොපිදුණු හිත එලෙසින්ය
ඔබ දැන් මට පෙනෙන්නේ මට මතකින්ය
ආලය අයිති වීමෙන් පසු නිම වේද
මා හ අයිති නැති ඹබ අද ඇයගේය
සෝබර හිතට මේ කිසිවක් නොහැගේය
ඈතින් හිඳිමි මා පණ නල ඔබගේය
Performances of Athin Asena Ganta
Cover versions, live performances, and reality-show contestant performances of “Athin Asena Ganta” on YouTube.
Cover Versions · 7
▶CoverAthin Asena..Deepika Priyadarshani.Jaය Music Video
▶CoverAthin Asena Ghanta Nadayak Lesa (ඈතින් ඇසෙන ඝණ්ඨා නාදයක් ) Visharada Deepika Priyadarshani PeirisWDNS Creator Studio
▶Coverඈතින් ඇසෙන ඝණ්ඨා නාදයක් ලෙස..athin asena ghanta nadayak lesa - Deepika PriyadarshaniDarshani Abeysinghe
▶CoverAthin Asena Ganta Nadayak (ඈතින් ඇසෙන ඝණ්ඨා නාදයක් ලෙස) - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්bmadhu_sinhala_songs
▶CoverAthin asena ganta naadayak lesa ( Vocal by Deepika Priyadarshani peiris)Weera 4U
▶Coverඈතින් ඇසෙන - Deepika Priyadarshaniසිත නිවන සිංදු
▶CoverAthin asena ganta nadayak lesa Deepika Proyadarshani CB chaminda JayasooriyaChaminda Jayanath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athin Asena Ganta LyricsAthin Asena Ganta Lyrics Englishඈතින් ඇසෙන ඝණ්ඨාඈතින් ඇසෙන ඝණ්ඨා ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe ComposerBandula Nanayakkarawasam Lyricist