Ka Gasa Pawasawi Lyrics
“Kae gasa pawasaavi hiruta haki we nam” (කෑ ගසා පවසාවි හිරුට හැකි වේ නම්): Ka Gasa Pawasawi (කෑ ගසා පවසාවි) lyrics, a Sinhala sad song sung by Deepika Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Kae gasa, and in Sinhala it is කෑ ගසා පවසාවි ගී පද.
| SONG | Ka Gasa Pawasawi |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| CATEGORY | Sad Songs |
| VIEWS | 20 |
| UPDATED |
Ka Gasa Pawasawi Lyrics Singlish
Kae gasa pawasaavi hiruta haki we nam
Siya aesin dutu de
Iki gasa mumunaavi mithuru wana siyathon
Yeheliyata wu de
Dugee lipa langa wela sarikara kadapalakadi aluyamin
Anduru landu maga gewaa akurata divu muwa petaw
Kuraa kuhumbuwakutawath waradath nokala diyaninane
Numbata sidu wu de
Yahalu path binda kurulu neth sinda demu asarana adawiye
Ruduru nominas delaka sirawi handu asaraniye
Athu pale pan nalai sindune diriya diyaninane
Numbata sidu wu deකෑ ගසා පවසාවි ගී පද
කෑ ගසා පවසාවි හිරුට හැකි වේ නම්
සිය ඇසින් දුටු දේ
ඉකි ගසා මුමුණාවි මිතුරු වන සියතොන්
යෙහෙළියට වූ දේ
දුගී ලිප ළඟ වේල සරිකර කඩපලකදී අළුයමින්
අඳුරු ළඳු මග ගෙවා අකුරට දිවූ මුව පැටව්
කුරා කුහුඹුවකුටවත් වරදත් නොකල දියණියණේ
නුඹට සිදු වූ දේ
යහළු පත් බිඳ කුරුළු නෙත් සිඳ දැමූ අසරණ අඩවියේ
රුදුරු නොමිනස් දැලක සිරවී හැඬූ අසරණියේ
අතු පැලේ පණ නලයි සිඳුණේ දිරිය දියණියනේ
නුඹට සිදු වූ දේ
Performances of Ka Gasa Pawasawi
Cover versions, live performances, and reality-show contestant performances of “Ka Gasa Pawasawi” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ka Gasa Pawasawi LyricsKa Gasa Pawasawi Lyrics Englishකෑ ගසා පවසාවිකෑ ගසා පවසාවි ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics

