Nelanna Bari Durin Pipi Kiyanna Duka Radi Emi Lyrics
“Nelanna bari durin pipi” (නෙලන්න බැරි දුරින් පිපී): Nelanna Bari Durin Pipi Kiyanna Duka Radi Emi (නෙලන්න බැරි දුරින් පිපී කියන්න දුක රැඳී එමී) lyrics, a Sinhala heartbreak song sung by Deepika Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is නෙලන්න බැරි දුරින් පිපී කියන්න දුක රැඳී එමී ගී පද.
| SONG | Nelanna Bari Durin Pipi Kiyanna Duka Radi Emi |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Nelanna Bari Durin Pipi Kiyanna Duka Radi Emi Lyrics Singlish
Nelanna bari durin pipi
Kiyanna duka randi emi .... pawan rode
Asanna duka bala imi
Radenna e bimen midi .... mage lowe
Vileka raye pipena male kandulu sagawala
Negena sande kirana lese galami raya pura
Hiruda handawala
Nelanna bari .....
Iwuru dige yanena ape hadana hitha niwa
Galana gange kandulu ime pathuma atha bala
Sayura atha bala
Nelanna bari .....නෙලන්න බැරි දුරින් පිපී කියන්න දුක රැඳී එමී ගී පද
නෙලන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී එමී .... පවන් රොදේ
අසන්න දුක බලා ඉමී
රැදෙන්න ඒ බිමෙන් මිදී .... මගේ ලොවේ
විලෙක රැයේ පිපෙන මලේ කඳුළු සගවලා
නැගෙන සඳේ කිරණ ලෙසේ ගලමි රැය පුරා
හිරුද හඬවලා
නෙලන්න බැරි .....
ඉවුරු දිගේ යනෙන අපේ හඬන හිත නිවා
ගලන ගඟේ කඳුළු ඉමේ පැතුම ඇත බලා
සයුර ඇත බලා
නෙලන්න බැරි .....Performances of Nelanna Bari Durin Pipi Kiyanna Duka Radi Emi
Cover versions, live performances, and reality-show contestant performances of “Nelanna Bari Durin Pipi Kiyanna Duka Radi Emi” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nelanna Bari Durin Pipi Kiyanna Duka Radi Emi LyricsNelanna Bari Durin Pipi Kiyanna Duka Radi Emi Lyrics Englishනෙලන්න බැරි දුරින් පිපී කියන්න දුක රැඳී එමීනෙලන්න බැරි දුරින් පිපී කියන්න දුක රැඳී එමී ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics

