Gimana Niwana Lyrics
“Gimana nivana sisila sadana sevanaki sarana obe” (ගිමන නිවනා සිසිල සදනා සෙවණකි සරණ ඔබේ), Gimana Niwana (ගිමන නිවනා) lyrics: a Sinhala love song sung by Deepika Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Gimana nivana, and in Sinhala it is ගිමන නිවනා ගී පද.
| SONG | Gimana Niwana |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| CATEGORY | Love Songs |
| VIEWS | 17 |
| UPDATED |
Gimana Niwana Lyrics Singlish
Gimana nivana sisila sadana sevanaki sarana obe
Andura davana sathuta sadana ruwanaki dasuna obe
Jeevithe ralu kathare mangmula wu landune
Nimavai e gamane obe pamula labune
Chetana wana uyanaye payana sanda landune
Sadathana suwa yahane sade me situ vimaneගිමන නිවනා ගී පද
ගිමන නිවනා සිසිල සදනා සෙවණකි සරණ ඔබේ
අඳුර දවනා සතුට සදනා රුවනකි දසුන ඔබේ
ජීවිතේ රළු කතරේ මංමුලා වූ ළඳුනේ
නිමාවයි ඒ ගමනේ ඔබේ පාමුල ලැබුණේ
චේතනා වන උයනේ පායනා සඳ ළඳුනේ
සදාතන සුව යහනේ සැදේ මේ සිතු විමනේPerformances of Gimana Niwana
Cover versions, live performances, and reality-show contestant performances of “Gimana Niwana” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gimana Niwana LyricsGimana Niwana Lyrics Englishගිමන නිවනාගිමන නිවනා ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics
