Thama Tharunai Rathriya Manaram Lyrics
“Tama tarunai raathriya manaram” (තාම තරුණයි රාත්‍රිය මනරම්): Thama Tharunai Rathriya Manaram (තාම තරුණයි රාත්‍රිය මනරම්) lyrics, a Sinhala love song sung by Deepika Priyadarshani and Rohana Shantha Bulegoda, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Tama tarunai, and in Sinhala it is තාම තරුණයි රාත්‍රිය මනරම් ගී පද.
| SONG | Thama Tharunai Rathriya Manaram |
|---|---|
| SINGER | Deepika Priyadarshani, Rohana Shantha Bulegoda |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Thama Tharunai Rathriya Manaram Lyrics Singlish
Tama tarunai raathriya manaram
Langavenu mana sara sanda samagin
Seetha kandulak thaba sanda nethagin
Raya gevi yai thawa nimeshayakin
Lowama sethapeyi andura madhurai
Sihina weralata paawa en rahasin
Lowama andurui andura rudurui
Sihina werale agaadhaya gemburui
Tama tarunai raathriya manaram
Raya gevi yai thawa nimeshayakin
Kumudu hinahai pawana sisilai
Lapalu palasata paanagan vigasin
Kumudu paravei pawana ralu vei
Lapalu yahaney viraamaya kandulai
Tama tarunai ....තාම තරුණයි රාත්‍රිය මනරම් ගී පද
තාම තරුණයි රාත්‍රිය මනරම්
ළඟාවෙනු මැන සරා සඳ සමගින්
සීත කඳුලක් තබා සඳ නෙතගින්
රැය ගෙවී යයි තව නිමේෂයකින්
ලොවම සැතපෙයි අඳුර මධුරයි
සිහින වෙරළට පාව එන් රහසින්
ලොවම අඳුරුයි අඳුර රුදුරුයි
සිහින වෙරළේ අගාධය ගැඹුරුයි
තාම තරුණයි රාත්‍රිය මනරම්
රැය ගෙවී යයි තව නිමේෂයකින්
කුමුදු හිනැහෙයි පවන සිසිලයි
ළපළු පලසට පානගන් විගසින්
කුමුදු පරවෙයි පවන රළු වෙයි
ළපළු යහනේ විරාමය කඳුළයි
තාම තරුණයි ....
Performances of Thama Tharunai Rathriya Manaram
Cover versions, live performances, and reality-show contestant performances of “Thama Tharunai Rathriya Manaram” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thama Tharunai Rathriya Manaram LyricsThama Tharunai Rathriya Manaram Lyrics Englishතාම තරුණයි රාත්‍රිය මනරම්තාම තරුණයි රාත්‍රිය මනරම් ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics

