Mala Kothana Pipunama Mokada Lyrics by Deepika Priyadarshani
Mala Kothana Pipunama Mokada (මල කොතැන පිපුණම මොකද) is a Sinhala song sung by Deepika Priyadarshani. The lyrics were written by Athula Ayadewa, and the music is composed by Suresh Maliyadda. This page presents the Mala Kothana Pipunama Mokada lyrics in Sinhala script (මල කොතැන පිපුණම මොකද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mala Kothana Pipunama Mokada |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Athula Ayadewa |
| COMPOSER | Suresh Maliyadda |
| VIEWS | 9 |
| UPDATED |
Mala Kothana Pipunama Mokada Lyrics
Mala kothana pipunama mokada
Pipuna vaga mala dannawa
Ganga kothana geluwama mokada
Galana vaga ganga dannawa
Sanda kothana dilunama mokada
Dilena vaga sanda dannawa
Nuba kothana sitiyama mokada
Nuba inna bava man dannawa
Vile lassana thavat vil diye maluth pipunoth thama
Dole lassana thavat dol diye penath mekunoth thama
Sande lassana thavat sanda diye tharuth dilunoth thama
Nube lassana thavat nube sithe ma sitiyoth thama
Mala kothana pipunama mokada
Ganga kothana geluwama mokada
Sanda kothana dilunama mokada
Nuba kothana sitiyama mokada
Mala kothana pipunama mokada .....මල කොතැන පිපුණම මොකද ගී පද
මල කොතැන පිපුණම මොකද
පිපුණ වග මල දන්නවා
ගඟ කොතැන ගැලුවම මොකද
ගලන වග ගඟ දන්නවා
සඳ කොතැන දිලුනම මොකද
දිලෙන වග සඳ දන්නවා
නුඹ කොතැන සිටියම මොකද
නුඹ ඉන්න බව මං දන්නවා
විලේ ලස්සන තවත් විල් දියේ මලුත් පිපුණොත් තමා
දොලේ ලස්සන තවත් දොළ දියේ පෙණත් මැකුනොත් තමා
සඳේ ලස්සන තවත් සඳ දියේ තරුත් දිලුනොත් තමා
නුඹේ ලස්සන තවත් නුඹේ සිතේ මා සිටියොත් තමා
මල කොතැන පිපුණම මොකද
ගඟ කොතැන ගැලුවම මොකද
සඳ කොතැන දිලුනම මොකද
නුඹ කොතැන සිටියම මොකද
මල කොතැන පිපුණම මොකද .....Related Songs and Tags
Mala Kothana Pipunama Mokada LyricsMala Kothana Pipunama Mokada Lyrics Englishමල කොතැන පිපුණම මොකදමල කොතැන පිපුණම මොකද ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsSuresh Maliyadda ComposerAthula Ayadewa Lyricist