Pembara Kumarana Lyrics by Deepika Priyadarshani
Pembara Kumarana (පෙම්බර කුමරාන) is a Sinhala song sung by Deepika Priyadarshani. This page presents the Pembara Kumarana lyrics in Sinhala script (පෙම්බර කුමරාන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pembara Kumarana |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| VIEWS | 11 |
| UPDATED |
Pembara Kumarana Lyrics
Pembar kumarana numba nathi handapana
Ma ridawai sitha taniwai vatha melavevi
Kalpaya gathavevi pem sila viyakevi
Yauvanayata ron pudina ginimal vesse
Sankhavata kawuru harina susumada pavane
Gatha davatenne sitha bi vanne
Gan diya nosalevi keviliya nogayavi
Thun hitha langa mandaram andura galanne
Raa sanda diya kakulu hadin kohomada inne
Oba nathi yame raa tani yameපෙම්බර කුමරාන ගී පද
පෙම්බර කුමරාන නුඹ නැති හඳපාන
මා රිදවයි සිත තනිවෙයි වත මැලවේවී
කල්පය ගතවේවී පෙම් සිල වියැකේවී
යෞවනයට රොන් පුදින ගිනිමල් වැස්සේ
සංඛාවට කවුරු හරින සුසුමද පවනේ
ගත දැවටෙන්නේ සිත බි වන්නේ
ගං දිය නොසැලේවී කෙවිලිය නොගයාවී
තුන් හිත ලඟ මන්දාරම් අඳුර ගලන්නේ
රෑ සඳ දිය කැකුලු හදින් කොහොමද ඉන්නේ
ඔබ නැති යාමේ රෑ තනි යාමේPerformances of Pembara Kumarana
Cover versions, live performances, and reality-show contestant performances of “Pembara Kumarana” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDeepika Priyadarshani - Pembara Kumarana | දීපිකා ප්‍රියදර්ශනී - පෙම්බර කුමරාණSL Hits
▶CoverPembara kumarana | පෙම්බර කුමරාණ l Durbuka song | Deepika priyadarshani | @dearsrilankaDear
▶CoverPembara KumaranaRohana Weerasinghe - Topic
▶CoverPembara Kumarana | Deepika Priyadarshani | පෙම්බර කුමරාන | දීපිකා ප්‍රියදර්ශනීSith Gath Gee
▶CoverPembara Kumarana - පෙම්බර කුමරාණ by Deepika Priyadarshani.2AM Feeling
▶CoverPembara Kumarana (පෙම්බර කුමරාණ) – Reggae Cover | BOB MALA Best Reggae coversBOB MALA
▶CoverPembara Kumarana | පෙම්බර කුමරාන | Katuwana OllgaSupun Tharaka
▶CoverPembara Kumarana | පෙම්බර කුමරාන | Female cover songAi Music Studio
▶CoverPembara Kumarana / පෙම්බර කුමරානSathsara Music
▶CoverPembara kumarana පෙම්බර කුමරාන EDM REMIX BESTHSB Productions 4U
▶CoverPEMBARA KUMARANA (Bass Remix 2025) | පෙම්බර කුමරාන | Mix by NiMaaNimaa
▶CoverDeepika Priyadarshani: Pembara KumaranaInfoLankaMiyuruGee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pembara Kumarana LyricsPembara Kumarana Lyrics Englishපෙම්බර කුමරානපෙම්බර කුමරාන ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics
