Doowille Pipunai Lyrics by Deepika Priyadarshani
Doowille Pipunai (දූවිල්ලේ පිපුණයි) is a Sinhala song sung by Deepika Priyadarshani. This page presents the Doowille Pipunai lyrics in Sinhala script (දූවිල්ලේ පිපුණයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Doowille Pipunai |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| VIEWS | 6 |
| UPDATED |
Doowille Pipunai Lyrics
(Duwille pipunai duwili ron suwandai
Weedi pura pokuru gahena nama nodanna mal
Apata koheda pujasana wasanta salpil....//)
(Ra hirikada awidin dan isa isa yanawa
Dawala ira awidin nethu piya aherenawa....//)
Api mal wage thamai suwanda pem badina...
Duwille pipunai.....
(Ran miriwadi depayata pegi hitha ridenawa
Athapa illana wita bamabrun orawanawa...//)
Api mal wage thamai kawadahari pipena.....
Duwille pipunai.....දූවිල්ලේ පිපුණයි ගී පද
(දූවිල්ලේ පිපුණයි දූවිලි රොන් සුවඳයි
වීදි පුරා පොකුරු ගැහෙන නම නොදන්න මල්
අපට කොහෙද පූජාසන වසන්ත සල්පිල්....//)
(රෑ හිරිකඩ ඇවිදින් දැන් ඉස ඉස යනවා
දාවල ඉර ඇවිදින් නෙතු පිය ඇහැරෙනවා....//)
අපි මල් වගේ තමයි සුවඳට පෙම් බඳිනා...
දූවිල්ලේ පිපුණයි.....
(රන් මිරිවැඩි දෙපයට පෑගි හිත රිදෙනා
අතපා ඉල්ලන විට බඹරුන් ඔරවනවා...//)
අපි මල් වගේ තමයි කවදාහරි පිපෙනා.....
දූවිල්ලේ පිපුණයි.....
Performances of Doowille Pipunai
Cover versions, live performances, and reality-show contestant performances of “Doowille Pipunai” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Doowille Pipunai LyricsDoowille Pipunai Lyrics Englishදූවිල්ලේ පිපුණයිදූවිල්ලේ පිපුණයි ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics
