Mama Adaraye Palamu Pahana Paththu karannam Lyrics
“Mama aadaraye palamu pahana paththu karannam” (මම ආදරයේ පලමු පහන පත්තු කරන්නම්), Mama Adaraye Palamu Pahana Paththu karannam (මම ආදරයේ පලමු පහන පත්තු කරන්නම්) lyrics: a Sinhala love song sung by Deepika Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මම ආදරයේ පලමු පහන පත්තු කරන්නම් ගී පද, and many know it simply as Mama aadaraye.
| SONG | Mama Adaraye Palamu Pahana Paththu karannam |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Mama Adaraye Palamu Pahana Paththu karannam Lyrics Singlish
Mama aadaraye palamu pahana paththu karannam
Alu kobeyyanta kiribath bedala
Mal pahan pale pahanak thiyala
Mama aadaraye palamu pahana paththu karannam
Mage aadaraye dewol bima numbayi
E deewale dewatha numbayi
Mage jeewithayata balma helana
Maa hada suwapat karawana dewatha numbayi
Kawadawath genennata ewa
Katuka wiraha sith lathawul nam
Mama aadaraye ....
Mage jeewithe wasanthaya numbayi
E wasanthaye negunu sanda numbayi
Ghana andurin maa mudawana
Widina dahasak anawin sara sanda numbayi
Kawadawath makannata epa
E aadaraye nawum sihina nam
Mama aadaraye ....මම ආදරයේ පලමු පහන පත්තු කරන්නම් ගී පද
මම ආදරයේ පලමු පහන පත්තු කරන්නම්
අළු කොබෙයියන්ට කිරිබත් බෙදලා
මල් පහන් පැලේ පහනක් තියලා
මම ආදරයේ පලමු පහන පත්තු කරන්නම්
මගෙ ආදරයේ දෙවොල් බිම නුඹයි
ඒ දේවාලේ දේවතා නුඹයි
මගෙ ජීවිතයට බැල්ම හෙලන
මා හද සුවපත් කරවන දේවතා නුඹයි
කවදාවත් ගෙනෙන්නට එවා
කටුක විරහ සිත් ලතැවුල් නම්
මම ආදරයේ ....
මගෙ ජිවිතේ වසන්තය නුඹයි
ඒ වසන්තයේ නැගුනු සඳ නුඹයි
ඝන අඳුරින් මා මුදවන
විඳිනා දහසක් අනවින සරා සඳ නුඹයි
කවදාවත් මකන්නට එපා
ඒ ආදරයේ නැවුම් සිහින නම්
මම ආදරයේ .... Related Songs and Tags
Mama Adaraye Palamu Pahana Paththu karannam LyricsMama Adaraye Palamu Pahana Paththu karannam Lyrics Englishමම ආදරයේ පලමු පහන පත්තු කරන්නම්මම ආදරයේ පලමු පහන පත්තු කරන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics