Hudakala Woo Pemwathanani Kiyanna Lyrics
“Hudakala vu pemvathaneni kiyanne” (හුදකලා වූ පෙම්වතානෙණී කියන්න): Hudakala Woo Pemwathanani Kiyanna (හුදකලා වූ පෙම්වතානෙණී කියන්න) lyrics, a Sinhala heartbreak song sung by Deepika Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හුදකලා වූ පෙම්වතානෙණී කියන්න ගී පද.
| SONG | Hudakala Woo Pemwathanani Kiyanna |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Hudakala Woo Pemwathanani Kiyanna Lyrics Singlish
Hudakala vu pemvathaneni kiyanne
Tharunyaye kada imath pasu vi yathath oba othenamda
Mama methenamda hemadama
Hudakala vu pemvathaneni kiyanne
Diya ral pelaki esa kadulu davana
Ma samuduraka kimida sene purana
Rayak davalak nolaba
Obama sevu pemvathiyayi ma .... pemvathanane
Hudakala vu pemvathaneni ....
Sandu hiru medata siravu thevul vidina
Oba ada ethai heta ethai dina ganina
Thenak ninavvak nathuva
Obama sevu pemvathiyayi ma .... pemvathanane
Hudakala vu pemvathaneni ....හුදකලා වූ පෙම්වතානෙණී කියන්න ගී පද
හුදකලා වූ පෙම්වතානෙණී කියන්න
තාරුන්‍යයේ කඩ ඉමත් පසු වී යතත් ඔබ ඔතැනමද
මම මෙතැනමද හැමදාම
හුදකලා වූ පෙම්වතානෙණී කියන්න
දිය රළ පෙලකි ඇස කදුළු දවනා
ම සමුදුරක කිමිද සෙනේ පුරනා
රැයක් දවාලක් නොලබා
ඔබම සෙවූ පෙම්වතියයි මා .... පෙම්වතානනේ
හුදකලා වූ පෙම්වතානෙණී ....
සඳු හිරු මැදට සිරවූ තැවුල් විදිනා
ඔබ අද එතැයි හෙට එතැයි දින ගනිනා
තැනක් නිනව්වක් නැතුවා
ඔබම සෙවූ පෙම්වතියයි මා .... පෙම්වතානනේ
හුදකලා වූ පෙම්වතානෙණී ....Related Songs and Tags
Hudakala Woo Pemwathanani Kiyanna LyricsHudakala Woo Pemwathanani Kiyanna Lyrics Englishහුදකලා වූ පෙම්වතානෙණී කියන්නහුදකලා වූ පෙම්වතානෙණී කියන්න ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics