Kohe Ho Lyrics by Deepika Priyadarshani
Kohe Ho (කොහේ හෝ) is a Sinhala song sung by Deepika Priyadarshani. This page presents the Kohe Ho lyrics in Sinhala script (කොහේ හෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kohe Ho |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| VIEWS | 43 |
| UPDATED |
Kohe Ho Lyrics
Kohe ho daen hidinava aethi obath
Mage vijithe ahimi vi mata man
Laboo dinumak athda oba ma
Mewu sundara sihina mathakaya misak..
Sihina raekagena divaave aadharen
Aevitha giya hati obata mathakada ithin
Apata apa naethi heta dinaka duka aran
Hada kumatada nodaruwan se ithin..
Kohe ho...
Susum lana lova deka thaevul piri hadin
Susum lannada apa genaema koi lesin
Subha asubhapiri sihina vida thun sithin
Sada hamuvemu magathotae madahasina..
Kohe ho...කොහේ හෝ ගී පද
කොහේ හෝ දැන් හිදිනවා ඇති ඔබත්
මගේ විජිතේ අහිමි වී මට මං
ලැබූ දිනුමක් අත්ද ඔබ මා
මැවූ සුන්දර සිහින මතකය මිසක්..
සිහින රැකගෙන දිවආවේ ආදරෙන්
ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්
අපට අප නැති හෙට දිනක දුක අරන්
හඬා කුමටද නොදරුවන් සේ ඉතින්..
කොහේ හෝ...//
සුසුම්ලන ලොව දැක තැවුල් පිරි හදින්
සුසුම් ලන්නද අප ගැනම කොයි ලෙසින්
සුභ අසුභපිරි සිහින විද තුන් සිතින්
සදා හමුවෙමු මගතොටේ මදහසින්..
කොහේ හෝ...//Performances of Kohe Ho
Cover versions, live performances, and reality-show contestant performances of “Kohe Ho” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverකොහේ හෝ නුඹ නතරවී කාට හෝ ජීවිතය දී | Karunarathne Diwulgane | kohe ho nuba nathara weeLyrics LK
▶Coverකොහේ හෝ නුඹ නතරවී කාට හෝ ජීවීතය දී තුටින් නම් මට ඒ ඇති මගේ නොවුනට කම් නැති නුඹ මගේ නොවුනට කම් නැති..ම ධූ
▶CoverKohe Ho Ma (කොහේ හෝ මා) - Bhashi Devanga | Cover by AnugiANUGI
▶CoverKohe Ho Ethi(කොහේ හෝ ඇති ප්‍රේමයක්) - Karunarathna Divulgane, Neluka Fernando, Sugath HettiarachchiDr. Rohana Weerasinghe Official
▶Coverකොහේ හෝ නුඹ නතර වී... Karunarathna Divulgane New Song " Kohe Ho Numba"Rajitha Jayamini Withanachchi
▶Coverකරුණාරත්න දිවුල්ගනගේ (Kohe Ho Numba) කොහේ හෝ නුඹ ගීතයේ අරුත් රස | Tharaka As | FM DeranaFM Derana
▶CoverKohe Ho Numba Nathara Vee | කොහේ හෝ නුබ නතර වේ | Karunarathna DivulganePavi Official Page
▶Coverකොහේ හෝ නුඹ නතර වී- Kohe Ho Nuba Nathara Wee | Husma - හුස්ම Inoka Ahangama | Karunarathna DivulganeHusma - හුස්ම
▶CoverKohe Ho Nuba Natharawee(කොහේ හෝ නුඹ නතර වී) Female Version Cover Song by RuPa AI - මනෝ පාරකටRuPa
▶CoverKohe Ho Ma | කොහේ හෝ මා cover version by Gaurawa RajarathnaMaathra by Gaurawa Rajarathna
▶CoverKohe Ho Dan, Deepika Priyadarshani, කොහේ හෝ දැන්Nadee Nisansala
▶Coverkohe Ho Nuba Nathara wi -Karunarathne Diwulgane - කොහේ හෝ ඔබ නතර වී... -කරුණාරත්න දිවුල්ගනේNethu Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kohe Ho LyricsKohe Ho Lyrics Englishකොහේ හෝකොහේ හෝ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics
