Sina Podak Wee Obage Dese Lyrics
“Sina podakvee obage daase” (සිනා පොදක්වී ඔබගේ දෑසේ), Sina Podak Wee Obage Dese (සිනා පොදක්වී ඔබගේ දෑසේ) lyrics: a Sinhala heartbreak song sung by Deepika Priyadarshani, with words by Kularathna Ariyawansa and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිනා පොදක්වී ඔබගේ දෑසේ ගී පද, and many know it simply as Sina podakvee.
| SONG | Sina Podak Wee Obage Dese |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 18 |
| UPDATED |
Sina Podak Wee Obage Dese Lyrics Singlish
Sina podakvee obage daase
Nidanva innata perumpiruu mata
Kandulallak vee obage dasen
Gilihiannata uruma kale ai
Sevenallak se oba divi gamane
Athwela vannata petumpetu maa
Miringuva dakvaa nethuyuga ravataa
Valmath karadaa sangava giye ai
Mal kaakulak se oba hada uyane
Vikasitha vannata sarasee un maa
Sitha gini avulaa piyavara ahuraa
Asarana kara daa ivathagiye aiසිනා පොදක්වී ඔබගේ දෑසේ ගී පද
සිනා පොදක්වී ඔබගේ දෑසේ
නිදන්ව ඉන්නට පෙරුම්පිරූ මට
කඳුළැල්ලක් වී ඔබගේ දෑසෙන්
ගිලිහීයන්නට උරුම කලේ ඇයි
සෙවනැල්ලක් සේ ඔබ දිවි ගමනේ
අත්වැල වන්නට පැතුම්පැතූ මා
මිරිඟුව දක්වා නෙතුයුග රවටා
වල්මත් කරදා සැඟව ගියේ ඇයි
මල් කැකුලක් සේ ඔබ හද උයනේ
විකසිත වන්නට සැරසී උන් මා
සිත ගිනි අවුලා පියවර අහුරා
අසරණ කර දා ඉවතගියේ ඇයිPerformances of Sina Podak Wee Obage Dese
Cover versions, live performances, and reality-show contestant performances of “Sina Podak Wee Obage Dese” on YouTube.
Cover Versions · 5
▶CoverSina Podhak Wee සිනා පොදක් වී ඔබගේ දෑසින්...nalinsra
▶CoverSinapodak vee obage dese.. ./ සිනා පොදක් වී ඔබගේ දෑසේCeylon Rhythm
▶Coverසිනා පොදක් වී - දීපිකා ප්‍රියදර්ශනී (දිලිනි)Kosala Gunawardana
▶Coverසිනා පොදක් වී ඔබගේ දෑසේ..නිදන්ව ඉන්නටSujatha Srimathi
▶CoverSina Podak Wiya Cover Deepika Priyadharshani- සිනා පොදක් විය - දීපිකා ප්‍රියදර්ශනී පීරීස්ගල් ලෙන - Gal Lena
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sina Podak Wee Obage Dese LyricsSina Podak Wee Obage Dese Lyrics Englishසිනා පොදක්වී ඔබගේ දෑසේසිනා පොදක්වී ඔබගේ දෑසේ ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani LyricsRohana Weerasinghe ComposerKularathna Ariyawansa Lyricist