Sitha Oba Paamula Lyrics
“Sitha oba pamula randawa” (සිත ඔබ පාමුල රඳවා), Sitha Oba Paamula (සිත ඔබ පාමුල) lyrics: a Sinhala heartbreak song sung by Deepika Priyadarshani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිත ඔබ පාමුල ගී පද.
| SONG | Sitha Oba Paamula |
|---|---|
| SINGER | Deepika Priyadarshani |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 24 |
| UPDATED |
Sitha Oba Paamula Lyrics Singlish
(Sitha oba pamula randawa
Bindi senehasa gini uhula
Ahimi vijithayen samugena yannam
Obata sothawul noma wewa...//)
Sitha oba pamula randawa...
(Asuru senak wu rusiru atheethaya
Sihinen gea mudu suwandak se..//)
Sada randewa...obe lowe
Sitha oba pamula.../
(Obata pidum wu sithaka wilapaya
Katapat pawuraka geeyak se...//)
Sada randewa...obe hade
Sitha oba pamula.../සිත ඔබ පාමුල ගී පද
(සිත ඔබ පාමුල රඳවා
බිඳි සෙනෙහස ගිනි උහුලා
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝතැවුල් නොම වේවා...//)
සිත ඔබ පාමුල රඳවා...
(අසුරු සැනක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ..//)
සඳා රැඳේවා...ඔබේ ලොවේ
සිත ඔබ පාමුල.../
(ඔබට පිදුම් වූ සිතක විලාපය
කැටපත් පවුරක ගීයක් සේ...//)
සදා රැඳේවා...ඔබේ හදේ
සිත ඔබ පාමුල.../Performances of Sitha Oba Paamula
Cover versions, live performances, and reality-show contestant performances of “Sitha Oba Paamula” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶Coverසිත ඔබ පාමුල රඳවා | Guitar Version | Suran JayasingheSuran Jayasinghe
▶Coverසිත ඔබ පාමුල රඳවා ( Sitha Oba Pamula ) | Sinhala Reggae Cover – Ms. Deepika Priyadarshani | ZionZion
▶CoverSitha Oba Pamula | ( සිත ඔබ පාමුල රදවා ) | Ogiv Tharanga | SECRET Mega Night ප්‍රසංගයේSecret Music Band
▶CoverSitha oba pamula randawa...Deepika priyadarshani. සිත ඔබ පාමුල රඳවා... විශාරද දීපිකා ප්‍රියදර්ශනී.Lanka Multi Voice
▶Coverසිත ඔබ පාමුල රඳවා | දීපිකා ප්‍රියදර්ශනී පීරිස් | Sitha Oba Pamula Radawa | Deepika PriyadarshaniGee Nadee
▶Coverසිත ඔබ පාමුල රදවා... Power PackLive Lanka
▶Coverසිත ඔබ පාමුල රදවා.AI COVER SONG.දීපිකා ප්‍රියදර්ශනීSHADOW AI
▶CoverSitha Oba Pamula Radawa | සිත ඔබ පාමුල රදවා | Deepika priyadarshani | Classic Sinhala MelodyMelody Covers LK
▶Coversita Oba Pamula Radawa සිත ඔබ පාමුල රදවාCre8tive Cloud
▶Coverසිත ඔබ පාමුල රඳවා | දීපිකා ප්‍රියදර්ශනී පීරිස් | Sitha Oba Pamula Radawa | Deepika Priyadarshani.SL Old Hits
▶Coverසිත ඔබ පාමුල රඳවා sitha oba pamula radawa (deepika priyadarshani peris)COLOUR EYE Productions
▶CoverSitha oba pamula සිත ඔබ පාමුලw.a mallika wasanthi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sitha Oba Paamula LyricsSitha Oba Paamula Lyrics Englishසිත ඔබ පාමුලසිත ඔබ පාමුල ගීතයේ පද පෙළLyrics With TransliterationDeepika Priyadarshani SongsDeepika Priyadarshani LyricsPriyadarshani Lyrics


